හොඳම දන්තාලේපනය මොකක්ද?

Best Toothpaste

  • Sensodyne ❌

    Votes: 16 21.1%
  • Supirivicky

    Votes: 18 23.7%
  • Clogard ✅

    Votes: 11 14.5%
  • Signal

    Votes: 20 26.3%
  • Sudantha

    Votes: 9 11.8%
  • Ayush

    Votes: 2 2.6%

  • Total voters
    76

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    986
    539
    93
    Siri Baijan
    මගේ දතක් නිකන් පුරවලා ඒක කැඩිලා දැන් ස්නායු පුරවන තත්වෙට ඇවිත් තියෙන්නේ පාවිවිචි කරපුවගෙන් හ‌ොඳම Clogard, සිග්නල්, Sensodyne එක‌ෙන් මැද්දම තද කැක්කුමක් එනවා. අනික ‍ඩ‌ොටා කිව්වා මදින්න එපැයි කියලා.
     
    Last edited:

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,583
    13,199
    113
    🤍
    71WpeVuIURL._SL1400_.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    මගේ දතක් නිකන් පුරවලා ඒක කැඩිලා දැන් ස්නායු පුරවන තත්වෙට ඇවිත් තියෙන්නේ පාවිවිචි කරපුවගෙන් හ‌ොඳම Clogard, සිග්නල්, Sensodyne එක‌ෙන් මැද්දම තද කැක්කුමක් එනවා. අනික ‍ඩ‌ොටා කිව්වා මදින්න එපැයි කියලා.
    සෙන්සො ඩයි න් ලංකාවේ කටවල් වලට හරියන්නේ නැහැ
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    866
    1,741
    93
    Root filling එකක් කරන්න වෙන තත්වෙට නම් ඇවිල්ල තියෙන්නෙ ඒක කරගනින් පිස්සු කෙලින්නේ නැතුව.

    අන්තිමට ඕක infect වුණොත් දත් හතරක් පහක් ගලවන්න වෙනවා. Dental infection සමහර ඒවා antibiotics වලට answer කරන්නෙත් නෑ.
     
    • Haha
    Reactions: Cypress

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    724
    314
    63
    lankawe
    කෝලොරයිට් නැත්තේ සුපිරිවීකි වලයි සුදන්ත වලයි විතරයි.සුදන්ත හොදයි