හොඳම ප්‍රේම ගීතය සොයා යමු

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    හොඳම ප්‍රේම ගීතය සොයා යමු

    oකාවේ හොඳම ප්‍රේම ගීතය සොයා යමු

    ඔබ ඇසූ හොඳම ප්‍රේම ගීතය කුමක්ද?
     
    • Like
    Reactions: BC_Dilum

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙකක් නෑ......
    පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේව ඇදුරුපාණන් ගායනා කරන

    නිම්හිම් සෙව්වා මා සසරේ................!!!!!!!
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    " සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ....
    … මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ....
    … සිනාසේ..... ඔබයි ගෙන ආවේ...
    වසන්තය මලක් සේ...... "
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    " සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ....
    … මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ....
    … සිනාසේ..... ඔබයි ගෙන ආවේ...
    වසන්තය මලක් සේ...... "

    Sira song eka