දැන් වැඩිය උස යන්නේ නැති ඉක්මනින් හැදෙන අලුත් පොල් ප්‍රබෙදයක් තියනවා නේද? මොකද්ද එකේ නම?
වැඩකට නැති ගස් එන පාර දෙපැත්තේ ලස්සනට වවනව වෙනුවට ඒ වගේ පැල කීපයක් හිටවන්න බැලුවේ...
දැන් වැඩිය උස යන්නේ නැති ඉක්මනින් හැදෙන අලුත් පොල් ප්‍රබෙදයක් තියනවා නේද? මොකද්ද එකේ නම?
වැඩකට නැති ගස් එන පාර දෙපැත්තේ ලස්සනට වවනව වෙනුවට ඒ වගේ පැල කීපයක් හිටවන්න බැලුවේ...
Mulin pilot project eka patanganinko(6mnth wage).මටත් හිතයි තැඹිලි ගස් ටික කපලා දාලා පොල් වවන්න.
Cric 65.
කොච්චර විතර උස යනව ද?CRIC 65.
me dawas wala hoyaganna amarui
නෑ පොඩි නෑතැඹිලි ගහක් ගලවල ආයෙ හිටවන්න පුලුවන්ද? පොඩි ගස් නැද්ද?
ඉඩ නෑනෙ. අර දෙක කපන තැන හිටවන්න ඕන පොල්.Mulin pilot project eka patanganinko(6mnth wage).
Etapasse thebili kapapan.
ගස් පොඩි කාලෙ ඉනිමගේ ගිහින් කඩල තැඹිලි බිවුව...මටත් හිතයි තැඹිලි ගස් ටික කපලා දාලා පොල් වවන්න.
පොඩි කාලෙ ගෙඩි හැදෙන එක නේද එකම වාසියඒ ගෙඩි වලින් කිරි වැඩිය එන්නෙ නෑ කියනව නේද බන්
එහෙමද. මමත් ගෙදර පාවිච්චියට පොල් පැල ටිකක් හොයනකොට එක්කෙනෙක් කිව්ව කතාවක් තමයි ඔය.පොඩි කාලෙ ගෙඩි හැදෙන එක නේද එකම වාසිය
එහෙම නැත්නං ගෙඩිත් පොඩියි, ගෙඩිත් ටිකයි. ගෙදරට කන්න හිටව ගන්නවා නං සිරා හැබැයි කමර්ශලි කරන්න හිටවනවා නං long term පාඩුයි කියලා නේද කියන්නෙ.
ගෙදර පාවිච්චියට අයිඩියල් මචන්එහෙමද. මමත් ගෙදර පාවිච්චියට පොල් පැල ටිකක් හොයනකොට එක්කෙනෙක් කිව්ව කතාවක් තමයි ඔය.