හොඳම පොල් වර්ගය?

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    දැන් වැඩිය උස යන්නේ නැති ඉක්මනින් හැදෙන අලුත් පොල් ප්‍රබෙදයක් තියනවා නේද? මොකද්ද එකේ නම?

    වැඩකට නැති ගස් එන පාර දෙපැත්තේ ලස්සනට වවනව වෙනුවට ඒ වගේ පැල කීපයක් හිටවන්න බැලුවේ...
    118734694_3435403423179120_1475556291942090706_n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    තැඹිලි ගහක් ගලවල ආයෙ හිටවන්න පුලුවන්ද? පොඩි ගස් නැද්ද?
    නෑ පොඩි නෑ

    Mulin pilot project eka patanganinko(6mnth wage).
    Etapasse thebili kapapan.
    ඉඩ නෑනෙ. අර දෙක කපන තැන හිටවන්න ඕන පොල්.
    ------ Post added on Mar 3, 2022 at 1:59 PM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,204
    8,569
    113
    පොල් සංවර්ධනය මණ්ඩලයේ අහුවෙ නැද්ද.(2)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මටත් හිතයි තැඹිලි ගස් ටික කපලා දාලා පොල් වවන්න.
    ගස් පොඩි කාලෙ ඉනිමගේ ගිහින් කඩල තැඹිලි බිවුව...

    දැන් ගස් උසයි, පැහෙන්න ඇරල කෙක්කෙන් ඇදබාල තැඹිලි පොල් කනව...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඒ ගෙඩි වලින් කිරි වැඩිය එන්නෙ නෑ කියනව නේද බන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඒ ගෙඩි වලින් කිරි වැඩිය එන්නෙ නෑ කියනව නේද බන්
    පොඩි කාලෙ ගෙඩි හැදෙන එක නේද එකම වාසිය
    එහෙම නැත්නං ගෙඩිත් පොඩියි, ගෙඩිත් ටිකයි. ගෙදරට කන්න හිටව ගන්නවා නං සිරා හැබැයි කමර්ශලි කරන්න හිටවනවා නං long term පාඩුයි කියලා නේද කියන්නෙ.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    පොඩි කාලෙ ගෙඩි හැදෙන එක නේද එකම වාසිය
    එහෙම නැත්නං ගෙඩිත් පොඩියි, ගෙඩිත් ටිකයි. ගෙදරට කන්න හිටව ගන්නවා නං සිරා හැබැයි කමර්ශලි කරන්න හිටවනවා නං long term පාඩුයි කියලා නේද කියන්නෙ.
    එහෙමද. මමත් ගෙදර පාවිච්චියට පොල් පැල ටිකක් හොයනකොට එක්කෙනෙක් කිව්ව කතාවක් තමයි ඔය.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    bumper very interesting topic
    mageth perches 20ka podi land tiyanawa pala kiyak hitawanna puluwanda uparima (danata loku gas 3k tiyanawa)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    එහෙමද. මමත් ගෙදර පාවිච්චියට පොල් පැල ටිකක් හොයනකොට එක්කෙනෙක් කිව්ව කතාවක් තමයි ඔය.
    ගෙදර පාවිච්චියට අයිඩියල් මචන්
    පැල හොයා ගන්න එක තමයි අවුල,
     
    • Like
    Reactions: ruchira55