හොඳම පොල් වර්ගය?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    දැන් වැඩිය උස යන්නේ නැති ඉක්මනින් හැදෙන අලුත් පොල් ප්‍රබෙදයක් තියනවා නේද? මොකද්ද එකේ නම?

    වැඩකට නැති ගස් එන පාර දෙපැත්තේ ලස්සනට වවනව වෙනුවට ඒ වගේ පැල කීපයක් හිටවන්න බැලුවේ...
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    kapsuwaya කියල එකක් තියනවා නේද..

    අර thailand වල එහෙම තියෙන්නේ කොට ගොඩක් පොල් එන ගහක්, ඒවගේ ඒවා මෙහෙ නැද්ද ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    tambilith hondai ban athal ekata bonna...
    මම බොන්නෙ නෑ බන්. තැඹිලි කපන උන් එනව එකෙක් පස්සෙන් එකෙක්. මල වදයක් උන්ගෙන් තියෙන්නෙ. තැඹිලි ගෙඩියක් දැක්ක ගමන් ඇවිල්ලා කපන් යනව. හරි හමන් ගානක් දෙනව නම් කමක් නෑ. ගෙඩියක් 25 ගානෙ ගන්නෙත්.
     
    • Wow
    Reactions: fdk and B.Chat

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    මම බොන්නෙ නෑ බන්. තැඹිලි කපන උන් එනව එකෙක් පස්සෙන් එකෙක්. මල වදයක් උන්ගෙන් තියෙන්නෙ. තැඹිලි ගෙඩියක් දැක්ක ගමන් ඇවිල්ලා කපන් යනව. හරි හමන් ගානක් දෙනව නම් කමක් නෑ. ගෙඩියක් 25 ගානෙ ගන්නෙත්.
    oya thabili gas kapanna epa ban, owa thabili pol wenna thiyapan, ita passe gedarata kamata ganin, pol thel walata wada thabili then hodai ne
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    Gedaraka hitawanna nam dt hondai..awrudu 3 peedenawa.. 35 passe iwarai.. habai kiri adui..cric 60 thama ithin kokatath honda.niyangetath oroththu denawa ...hondata saththu karoth .eyath ara wage ma slaakanawa .
    gas usa nathi wenna ona..
     
    • Like
    Reactions: B.Chat

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මටත් හිතයි තැඹිලි ගස් ටික කපලා දාලා පොල් වවන්න.
    ඕවා අර මේ දවස් වල ඇවිල්ලා ඉන්න හිගන සුද්දොන්ට විකුණන්න
    උන් Hmm.. yummy yummy King Coconut ගගා බොනවා
    ඊටපස්සේ මදෙත් කනවා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම FB එකේ දැක්ක එකෙක් විකුණනවා. ගන්න බැලුවා. ඒත් Comment වල එකෙක් මොන සහතිකය ද තියෙන්නෙ අහුවාම ඌට නෝන්ඩි කරලා විකුනන්න එක comments දාලා තිබ්බ. 😂 Sure එකට බොරුවක් කරන්න වෙන්න ඇති.

    පොල් සංවර්ධනය මණ්ඩලයේ අහුවෙ නැද්ද.