හොඳම පොලිටිකල් ගේම්කාරය කවුද?

හොඳම පොලිටිකල් ග

  • රනිල්

    Votes: 35 31.8%
  • මහින්ද

    Votes: 38 34.5%
  • ජේ ආර්

    Votes: 24 21.8%
  • මෛත්‍රී

    Votes: 6 5.5%
  • වෙනත්

    Votes: 7 6.4%

  • Total voters
    110
  • Poll closed .

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    හොඳම පොලිටිකල් ගේම්කාරය කවුද?

    ලංකාවෙ පහල වුන හොඳම පොලිටිකල් ගේම් කාරයා කවුද උඹල හිතන විදියට?
    මේ කියන්නෙ යටිකූට්ටු ගේම් ගහලා තමන්ගෙ බලය තියාගෙන අනිත් එකාට කෙලවෙන්න වැඩ කිරීමේ උපන් හපන්නු.

    පලි: poll එකට තව නම් කීපයක් දාන බැරි උනා.

    • විමල්
    • අනුර
    • රාජිත
    • චන්දිකා
    • ෆොන්සේකා
    • ජෙහාන් ප්‍රනාන්දු
     
    Last edited:

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    According to me, Champika ranawaka is such a big player of the game..
    ...in 2000, nobody knew who Champika is. he was in " Sihala urumaya" if my memory is correct. then Jathika helaurumaya after the death of ven. Gamgodavila soma and chased all the monks of the party and spoilt the party and I'm sure he's aiming to be the leader of UNP after ranil. main contenders now" Sajith-Karu-Champika....out of those 3, champika is far ahead than karu and sajith.

    he's a silent killer...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    According to me, Champika ranawaka is such a big player of the game..
    ...in 2000, nobody knew who Champika is. he was in " Sihala urumaya" if my memory is correct. then Jathika helaurumaya after the death of ven. Gamgodavila soma and chased all the monks of the party and spoilt the party and I'm sure he's aiming to be the leader of UNP after ranil. main contenders now" Sajith-Karu-Champika....out of those 3, champika is far ahead than karu and sajith.

    he's a silent killer...
    He is using his grey matter a lot, not like other hooligans.
    hell yeah he is a game player, & he knows it very well!
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    J.R and Ranil Lokka thamai. Lankvama salitha[move] unath, Meyala salitha venne naha. Sinaha vevi, Game eka gahanava.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පාටලී චම්පික

    බලපන් කවදාහරි UNP එක ජාතිවාදී ප්‍රවාහයට අරන්ගිහින් ඕකා ජනාධිපති වෙලා පස්ස බලන්නේ
    :cool::cool::cool:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,059
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල්..29ව වතාවක්ද කොහෙද පැරදිල පක්ෂෙ,නායකකම දාල ගියාද? නෑනෙ,තනියෙන් ඉල්ලුවොත් පරදිනව කියල දන්න නිසා මාරට ගහන්ඩ පුලුවන් හොඳම කෙනා ෆොන්සේක නිසා මිනිහ දැම්ම 2010 පොදු අපේක්ෂය ලෙස(අරමුණ පසුව අගමැතිකම ලබා ගෑනීම පහසු නිසා සහ පොරගෙ නායකකම ‍රැකගනීම සහ පක්ෂෙ ඉදිරියට දිනවීම),ඒක හරිගියේ නැති නිසා 2015 මහින්දත් එක්කම එකට අස්සෙ ඉන්න එකෙක් දැම්මනම් ඒක තමා හොඳම ක්‍රමේ කියල රනිලට(සහ රාජිතලට,චන්ද්‍රීකාලට වගේ අයට)තේරිල ඔයා පක්සෙ මහ ලේකම් ඔයා නේද ජනාධිපති වෙන්ඩ සුදුස්ස,අපි දෙන්නම් සහයෝගෙ කියල අප් කරල මෙත්පල්ව පොදු අපේක්ෂකය කරා(අරමුණ පසුව අගමැතිකම ලබා ගෑනීම පහසු නිසා සහ පොරගෙ නායකකම ‍රැකගනීම සහ පක්ෂෙ ඉදිරියට දිනවීම),2020ත් රනිල්,හිටං එකට එකතුවෙලා ජනාධිපති,අගමැතිකම උන්ටම තියාගන්ඩ කටයුතු කරයි කියල හිතෙනව..හිටං බෑ කිව්වත් රනිල නම් මැරෙනකන් ඕව දාල යන්නෙ නෑ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ලංකාවේ දේශපාලනයේ කපටි ම පුද්ගලයා කියලා දේශපාලන විචාරකයන් හදුන්වන්නේ ජේ ආර් ජයවර්ධන ව. Nick name එක Old Fox.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    ලංකාවේ දේශපාලනයේ කපටි ම පුද්ගලයා කියලා දේශපාලන විචාරකයන් හදුන්වන්නේ ජේ ආර් ජයවර්ධන ව. Nick name එක Old Fox.

    මහින්දට D.B.S. Jeyaraj Nickname එකක් දාල තිබ්බ Machiavelli Of Medamulana කියල