ඇරඹුම දෙවන අදියර...
අපේ රටේ වැවෙන හැදෙන හැමදේම අපිට පුළුවන් මිල කරන්න. ..
බහුලව වැවෙන අපනයන කෘෂි භෝග වලින් අපි යමක් කරන්න බලමුද?
ව්‍යාපාරක් ආරම්භ කරන්න ආශාවෙන් ඉන්න ඔබ වෙනුවෙන්ම අපි වැඩක් සැලසුම් කලා...
අපනයන කෘෂි භෝග ආශ්රිත නව ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද කියලා කියලා දෙන්න හදන්නේ...
පහත WhatsApp ඒකෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න..
https://chat.whatsapp.com/KsaTS0Hr7wB9sg8Vsvol7a
පහත Google පෝරමය පුරවා ලියාපදිංචිය වන්න. නොමිලේ පැවත්වෙන මෙම වැඩසටහන සදහා තමන්ගේ දෙපයින් නැගීසිටිමට කැමති හැමෝටම ආරාධනා කරනවා...
https://docs.google.com/.../1FAIpQLSeAWSUiDcY.../viewform...
වැඩසටහනට සම්බන්ධ වීමට Zoom සබැඳිය පහතින්..
Topic: New Business Opportunities in Export Agricultural Crops-Matale 2023/04/03
Time: Apr 3, 2023 01:00 PM Mumbai, Kolkata, New Delhi
Join Zoom Meeting
https://us06web.zoom.us/j/88083362296...
Meeting ID: 880 8336 2296
Passcode: 110434
සම්පත්දායකත්වය
ආචාර්ය සම්පත් ඉඳුරුව
නියෝජ්‍ය අධ්යක්ෂ (පර්යේශණ)
පසු අස්වනු තාක්ෂණ අංශය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
සංවිධානය හා මෙහෙයවීම
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය :මාතලේ