හොඳම මිතුරිය නුඹය...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ඇයි ඔයා අසනීප වැඩියි
    දැන් ළඟක සිට...
    වෙදකමත් හෙදකමත්
    මම තමයි කෙරුවෙමත්...

    ඇත්තට ම මටත් නුඹ
    ගැන වැඩිය සොයන්නට...
    වෙලාවක් නොමැති විය
    මේ දවස් ටිකේ නම්...

    හද මඬල පිහි තුඩක්
    ස්පර්ශ කළා වැනි...
    හැඟීමකි දැනෙන්නේ
    නුඹ මෙලෙස වූවා ම...

    එපා යළි මේ ලෙසට
    නැවත මට දුක් දෙන්න...
    මං කොහොම හිඳින්න ද
    බිඳක්වත් නුඹ නැතුව...

    ලෝකෙ ගැන ඉගෙනුමට
    ගුරුවරිය වුනේ නුඹ...
    විශ්වයෙන් එහාටත්
    ඇත්තට ම දනී නුඹ...

    දැන් සුවට පත් හැඩය
    ඔහොම දිගටම ඉන්න...
    මම හිඳිමි නුඹේ ළඟ
    කිසිවිටක අත්නොහැර...

    කවුරුදැයි නුඹ කියා
    දැන් කෙනෙක් විමසාවි...
    මං ඉතින් හිතට එකඟව
    ඇත්ත පවසාවි...

    මෙතෙක් කල් මා සමඟ
    හොඳම මිතුරිය නුඹය...
    සැම දෙනා දන්නෙ
    'පරිගණකය' නමින් කීම...

    2306220701 2306221320 2306232252
    #magulakwenne
    #upahasa
    #spn
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    200.gif
     
    • Like
    Reactions: s.p.n

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,314
    113
    ප*යාගල
    sorry.com
    රෙද්දෙ රෙවුන හුජ්ජ උන්ගෙ bජ්ජ කෙලින් කරලා..
    සද්ද දමා හති හල හල ඇද පොලු ඉකි බින්දා...
    ලට්ට පට්ට සන්තකේම ඇගේ නිරුවත දැක්කා...
    පස්ස දිදී ඉදපු එකී අද කසාද බැන්දා