මේ දවස්වල ඩයලොග් චොර වෙලා ඉන්නෙ. අනික ලංකාවෙ කම්පැනි එකකට ඔතන තියෙන්නෙ මොබිටෙල් විතරයි

Mobitel thamai. corona time eketh hodata free data talk time dunna mun.
උබ ඉන්න පැත්ත අනුව ඔක්කොම වෙනස් වෙනව. අපිට හොදම සිම් එක, උබට චොරම සිම් එක වෙන්න පුලුවන්. Dialog / Mobitel වල Coverage එක තියෙනව, එහෙමයි කියල සමහර විට Data වලට Speed Hutch වෙන්න පුලුවන් උබලගෙ පැත්තට.
![]()
මේ දවස්වල ඩයලොග් චොර වෙලා ඉන්නෙ. අනික ලංකාවෙ කම්පැනි එකකට ඔතන තියෙන්නෙ මොබිටෙල් විතරයි
Dialog එකට බැන්නම මැලේසියන් හම්බයෙක්ට තද වෙලා රෙප් කපලා. ගන්න එපා බං ඩයලොක් ජරාව