හොඳම මොනිටරය තෝ‍රාදෙන්න

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Uba gathada ekak
    Man man gana ahuwa redlinkda mokada name eka matahka ne daraz eke offer ekak thibila
    kiriye aya kiwe used ekak gana kiyala
    Samsung 22” ekak gatha fhd
    12 i une (cable nathuwa)
    Vga dvi port thiyene
    Dvi to hdmi cable ekak gathama hari
     
    • Like
    Reactions: helphelp1

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    Uba gathada ekak
    Man man gana ahuwa redlinkda mokada name eka matahka ne daraz eke offer ekak thibila
    kiriye aya kiwe used ekak gana kiyala
    Samsung 22” ekak gatha fhd
    12 i une (cable nathuwa)
    Vga dvi port thiyene
    Dvi to hdmi cable ekak gathama hari
    keeyada ban link ekak danna
     
    • Like
    Reactions: Addin Aiya

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    bump
    15000 waga ekak hoya ganna nadda??? FHD
    මම මේ සැටර්ඩේ ලැප් කීබෝඩ් එකක් හොයන්න යනකොට ඒ කඩේ තිබ්බා යූස්ඩ්. ඔන්න ඔහෙ ඩෙල් 24 එකක් උස්සන් ආවා 14500ට. එල්.ඊ.ඩී. කිසිම අව්ලක් නෑ මොනිටර් එක. ඒ වගේම තව එකක් හොයාගන්න ඕනෙ.
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    මම මේ සැටර්ඩේ ලැප් කීබෝඩ් එකක් හොයන්න යනකොට ඒ කඩේ තිබ්බා යූස්ඩ්. ඔන්න ඔහෙ ඩෙල් 24 එකක් උස්සන් ආවා 14500ට. එල්.ඊ.ඩී. කිසිම අව්ලක් නෑ මොනිටර් එක. ඒ වගේම තව එකක් හොයාගන්න ඕනෙ.
    3year warreny moniter ekak tiyana ban Rs19000
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    3year warreny tiyanna ban Rs19000
    මගෙ මාස තුනයි බන්. මම ඒක බැලුවෙ නෑ වැඩිය. පැනල් එක හොදට බැලුවා. කිසිම කලර් පැච් එකක් වත් නෑ. මිනිට් කන්ඩිශන් තිබ්බා. උස්සන් ආවා.

    මගෙ පරන එක සැම්සුන්ග් අවුරුදු 12 විතර පරණයි. ඕකෙන් මම සෑහෙන ගානක් හොයල තියෙනවා. දැන් පොඩි ග්‍රීන් ලයින් වගයක් යනවා අයිනෙන් 😕
     
    • Like
    Reactions: helphelp1