ගරු නොකරන මනුස්සයෙක් සහකාරිය කර ගත්තහම වෙන ගැටලුව තමා ඔය.එකිනෙකාට ගරුත්වය නැත්තම් තාත්තාටයි පුතාටයි වත් එකට වැඩක්කරන්න බෑ.තමන් අනිකාට ගරු කරන මනුස්සයෙක් උනානම් තමන්ටත් ගරු සැලකිලි ලැබෙයි.
ඕකට දෙමලා කීවත් මන් තාම මුලින්මMan danneth na ban mokada me සෙනාල් kiyanne kiyala
Topic1 kiyewwama matahithune umbe hondama yaluwa umbe ganita banna kiyala
Kathawa kiyawala man confuse una
Ita passe ayeth topic1 kiyewwama thama normal une
------ Post added on Sep 28, 2021 at 11:25 PM

නහයත් රිදෙන්න ගත්ත යකෝමහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් සහල් සඳහා නියම කරන ලද සිල්ලර මිල ගණන් රජය විසින් ප්‍රතික්ෂේප කරයි.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරන්නේ සහල් සම්බන්ධයෙන් එක් සමිතියක් යෝජනා කළ මිල රජයට පිළිගැනීමට නොහැකි බවයි.
රජය විසින් පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කරගැනීමට සද්භාවයෙන් යෝජනා කළ උපරිම මිල ඉවත් කිරීම කිසියම් පාර්ශ්වයක් වැරදි ලෙස පාවිච්චි කරන්නේ නම් ඊට අනිවාර්යයෙන්ම රජය මැදිහත් වන බව ද ඔහු පැවසීය.
කිසියම් පාර්ශවයක් අනිසි ලෙස සහල් මිල වැඩි කළහොත් ඊට මැදිහත් වන බව ද කී අමාත්‍යවරයා එක සමිතියක් යෝජනා කළ මිල රටේ සහල් මිල බවට පත් වීමට ඉඩ නොතබන බවද පැවසීය.
මදුරු කොයිල් එකක් වෙන්න ඇතිමොකක්ද ඕනි කියන්නෙ...
බලපන් පොඩ්ඩක් අන්න ජනාධිපතිවරු.Kawuda ban සෙනාල් kiyanne?
ඔය ඉතින් බෑනේ කරන්න...උඹ සෙනාල් ම තමයි.
උඹ අනුරාධ නෙමෙයි වෙන්නත් බෑ
ඌ ගිරිගෝරිස් එකෙන් ලියන්නෙ ඔය ඉස්ටැයිල් එකට තමයි. එක්කො උඹ අනුරාධ නැත්නම් සෙනාල්. සෙනාලුත් ලියන්නෙ ඔහොම මයි. තිත් පේලියක් තිය තිය. ඇත්තට ම ඇයි උඹ සෙනාල් කියල අනිත් උන්ට තේරෙන්න ම ත්‍රෙඩ් දාන්නෙ?
------ Post added on Sep 28, 2021 at 10:45 PM
යකෝ... කිරියේ අවු 13ක් හිටියා. උඹව දැකලත් නෑ කියහංකෝකිරියෙ අවුරුදු 10ක් ඉදිය තාම සෙනාල් කියන්නෙ මොකාද කියල දන්නෙ නෑ මං
Anyway ඔය ටයිප් උන්ව ආශ්‍රය කරන්නත් හොද නෑ. ඕකුන් තමා පස්සෙ යාලුවොන්ටත් ඇරල යන්නෙ.
------ Post added on Sep 28, 2021 at 11:01 PM
@hodakolla ඔබේ ඇඩ්වයිස් අවශ්‍යම මොහොතක්![]()
Athe gagaha inna muge pandita talks balapankomethana aththatama loku prashanyk na lankwe ewun ohma thama narrow minded russian ekak bandaanam oya prashne na
Athe gagaha inna muge pandita talks balapanko![]()