හොඳම රුසියානු හෙලිකොප්ටර් යානා 5ක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අැමරිකාව හැදුවොත් විතරයි නේද සුපිරි බඩු වෙන්නේ?😼
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    අැමරිකාව හැදුවොත් විතරයි නේද සුපිරි බඩු වෙන්නේ?😼

    සමහර ඒවා ඇමරිකන් ඒවා හොදයි සමහර ඒවා රෂියන් ඒවා හොදයි කියලයි කියන්නේ. හෙළි එහෙම රෂියන් ඒවා පට්ට.
    ඇමරිකන් ඒවාගේ මෙන්ටෙනන්ස් කෝස්ට් ගොඩක් වැඩි රෂියන් ඒවගේ අඩුයි. ලංකාවේ ඔය mi-8 එහෙම තියන් පට්ට ගහනවනේ ඇමරිකන් හර්කියුලිස් 2ක් මේන්ටේන් කරන්න සල්ලි නැතුව ඉන්නවලු.
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326

    :shocked: