(C බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ 2 )- මුන් දෙන්නා ඇරෙන්න නඉත් ඔක්කොම හොඳයි...
Lanka_HItler Member May 29, 2015 805 142 0 colombo Dec 15, 2015 #41 (C බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ 2 )- මුන් දෙන්නා ඇරෙන්න නඉත් ඔක්කොම හොඳයි...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Dec 15, 2015 #42 සිකුරු හතේ මෙහෙ කාලකන්නි ඒකෙ බොන දර්ශන තියෙනව කියල ඡන්දෙ කාලෙක "හතර කේන්දරේ පාලු වෙච්චි කෙනෙක් නෑ" සින්දුව එහෙම් පිටිංම අයිං කල්ල ෆිල්ම් එක පෙන්නුව කාලකන්නි
සිකුරු හතේ මෙහෙ කාලකන්නි ඒකෙ බොන දර්ශන තියෙනව කියල ඡන්දෙ කාලෙක "හතර කේන්දරේ පාලු වෙච්චි කෙනෙක් නෑ" සින්දුව එහෙම් පිටිංම අයිං කල්ල ෆිල්ම් එක පෙන්නුව කාලකන්නි
Starry Night Well-known member Mar 8, 2017 6,031 6,947 113 Nawala Oct 5, 2017 #45 B, D ,A චූටි මල්ලි පොඩි මල්ලි ගේ ආරම්බය සිරසේ "අරේ - මරේ " , එක සුපිරි
AnuradhaRa Well-known member Dec 25, 2010 62,114 1 43,587 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 5, 2017 #47 E සුරංග සතරසිංහ, ශාන්ත ගාල්ලගේ (පටි රෝල්, ආටක නාටක, නාටක මාරයි) ශාන්ත ගාල්ලගේ ඌ කතා කරන විදිය මරු