හොඳම හිසකෙස් වර්ණ වෙළඳ නාම මොනවාද?

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Bigen නම් keels තියනවා. Kuene නම් හැම තැනම නෑ. ටිකක් ලොකු bueaty shops වල තියනවා
    oya use karala tiyenwada? monaahair side effects tiyenwada? hair colour dye walata wadaa shapeda machan?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මොක ගෑවත් හරි විදියට allergy test එක කරලා ගාපන් . මැරෙන්නත් ඉඩ තියනවා
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මොක ගෑවත් හරි විදියට allergy test එක කරලා ගාපන් . මැරෙන්නත් ඉඩ තියනවා
    baya karanna epaa yaku :D sudu konde tiyena areas wala witrak gaawata awulak nadda?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    oya use karala tiyenwada? monaahair side effects tiyenwada? hair colour dye walata wadaa shapeda machan?
    මම අනිත් ජාති ගාල නෑ. හොයල බැලුවම ඔය දෙක තමයි හොදයි කියලා දැනගත්තෙ.
    මොක ගෑවත් හරි විදියට allergy test එක කරලා ගාපන් . මැරෙන්නත් ඉඩ තියනවා.
    ඔනෙම brand එකක් allergy වෙන්න පුලුවන්

    baya karanna epaa yaku :D sudu konde tiyena areas wala witrak gaawata awulak nadda?
    😄😄😄
    එහෙම ගාන්න නම් බැර් වෙයි බන්
    ------ Post added on Mar 6, 2021 at 8:04 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මම අනිත් ජාති ගාල නෑ. හොයල බැලුවම ඔය දෙක තමයි හොදයි කියලා දැනගත්තෙ.
    මොක ගෑවත් හරි විදියට allergy test එක කරලා ගාපන් . මැරෙන්නත් ඉඩ තියනවා.
    ඔනෙම brand එකක් allergy වෙන්න පුලුවන්

    😄😄😄
    එහෙම ගාන්න නම් බැර් වෙයි බන්
    ------ Post added on Mar 6, 2021 at 8:04 PM
    ela thanks machng. hair colours hondaida dye walata wadaa?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මම අනිත් ජාති ගාල නෑ. හොයල බැලුවම ඔය දෙක තමයි හොදයි කියලා දැනගත්තෙ.
    මොක ගෑවත් හරි විදියට allergy test එක කරලා ගාපන් . මැරෙන්නත් ඉඩ තියනවා.
    ඔනෙම brand එකක් allergy වෙන්න පුලුවන්

    😄😄😄
    එහෙම ගාන්න නම් බැර් වෙයි බන්
    ------ Post added on Mar 6, 2021 at 8:04 PM
    kohomath instruction wala thiyenwa ne 48H walata kalin tikak gaanna kiyala. amonia free eketh thiyenawa test eka karanna kiyala.

    normally loreal , revlon ne kellonge yanne amonia free ewagen. amonia ekkanan godak saloon wala keune eka use karanne. ara lankawe nature secret lada kohedoth hadanwa dakka.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    kohomath instruction wala thiyenwa ne 48H walata kalin tikak gaanna kiyala. amonia free eketh thiyenawa test eka karanna kiyala.

    normally loreal , revlon ne kellonge yanne amonia free ewagen. amonia ekkanan godak saloon wala keune eka use karanne. ara lankawe nature secret lada kohedoth hadanwa dakka.
    garnier shapeda?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    monaada try karee? ara shampoo scene use karaada?
    mama gaawe na bn. loreal ekai revlon ekai thamai dakke. eketh loreal eka hodai kiyala kiwwe. habai ganan. revlon eka nan daraz eken order karala thibbe unge flagship store eken. un expire wenna onna menna ekak ewala thibba. kohoma hari eken lokuwata patak aweth na. eka mix karaddi heat ekak hadenawa ekawath hariyata wela na. shampoo eka enawa ara amonia free kit ekath ekkama. kohomath mama dakka wenama monawada shampoo jaathiyak thiyenawa color eka yanawata use karana. lockdown eka kaale owa use kare.dan aaye saloon ekata gihin amonia ekath ekkama karagena. amonia free eka hitinne na godak kal. anika ara white konde cover wenawath adui.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,118
    1
    11,129
    113
    Colour Shampoo gaddi sahenna parissamen ... Test karala witharak gapalla... Ape amma gala Nalalth ekka idimuna allergy wela
     
    • Wow
    Reactions: kasunkaru