හොඳම survival Movie එක මොකක්ද ?

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    Buried 2010

    Buried_Poster.jpg

    hapoo. nodakin peya 2k kewa. man hituwe kolla goda yai kiala. antimata u malaa ne shik
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,761
    113
    Mother Earth
    IKL මේ උබ දාපු ඔක්කොම බලලා තියේද බන් ? අඩේ නියමයිනේ.:D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,761
    113
    Mother Earth
    Wrong Turn

    ඕක Survival වලට වඩා නිකන් Thriller වගේද කොහෙද බන්. මම හොයන්නෙ නිකන් sole survival movies බන්. හරියට නිකන් Arctic(2018) movie එක වගේ ඒවා බන්. :D
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    IKL මේ උබ දාපු ඔක්කොම බලලා තියේද බන් ? අඩේ නියමයිනේ.:D


    the tracker 2002 balala ne bn, man e movie eka dakke 12 yrs a slave film eka search karanna gihin :D, anithwa okkoma balala thyenwa. :cool: