127hours greatThe Way Back download wenna dala tiyenne. Arctic ekath supiri. uba 127hours balala thiyeda ?![]()
127hours great
thawa
The Jungle maru

IKL has posted it earlier in this threat machan.I have seen it, bro. is that the one the harry potter guy act as the main character?![]()
meka survival movieda ?change ekakatath ekka mountain between us balapan
The Long Surviver the best film ever i sawඋබල දැනට බලල තියෙන හොඳම Survival movie එක මොකක්ද ? මම බලල තියෙන ඒවයේ මගේම personal favourite rating එකට අනුව දාන්නම්.
1. 127hours
2. Robinson Crusoe
3. Trapped
4. The martian
මේවා තමයි මම බලලා තියෙන ඒව විදිහට මට මතක හිටියෙ. තව ඒවා බලලා ඇති. ඒත් මතක නෑ. මතකයන් අමතක කෙරුවත්.. අමතක වෙන්නෙ නෑ.. ඔබ එපා යැයි මට සිතුණත් එපා වෙන්නේ නෑ..
උබල බලලා තියෙන හොඳ මූවීස් දාන්න. මාත් බලන්න ආසයි මේ වගේ ඒවා.