lankawe channel chaterrrrrr
thilina91 Member May 28, 2008 18,560 858 0 New World, Grand Line May 20, 2010 #41 lankawe channel chaterrrrrr
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) May 20, 2010 #42 මට නම් එකම චැනල් එකක්වත් හොඳ නරක කියල බෙදන්න බෑ..මොකද හැම එකේම හොඳ ඒව වගේම නරක ඒවත් යනව. මට වෙලාවක් තියනකොට මම නම් හැම එකක්ම දාල බලල හොඳ වැඩසටහනක් තිබුනොත් බලනව!
මට නම් එකම චැනල් එකක්වත් හොඳ නරක කියල බෙදන්න බෑ..මොකද හැම එකේම හොඳ ඒව වගේම නරක ඒවත් යනව. මට වෙලාවක් තියනකොට මම නම් හැම එකක්ම දාල බලල හොඳ වැඩසටහනක් තිබුනොත් බලනව!
utop_8 Member Aug 10, 2009 355 20 0 May 20, 2010 #47 yaka007 said: ඔය එකක් වත් වැඩක් නැ.ඔය ඔක්කොම චැනල් තමන්ගෙ වාසියට වැඩකරන්නේ.ඕය චැනල් බලන්ඩ කාලය මුදල් (dialog tv 699/ ,peotv 799/)නාස්ති කරන එක අපරාදයක්.ඔය මුදල මාසයක් ගානෙ වැඩිහිටි නිවාසෙකට දෙන එක ලොකු පිනක් නේද???????????? Click to expand...
yaka007 said: ඔය එකක් වත් වැඩක් නැ.ඔය ඔක්කොම චැනල් තමන්ගෙ වාසියට වැඩකරන්නේ.ඕය චැනල් බලන්ඩ කාලය මුදල් (dialog tv 699/ ,peotv 799/)නාස්ති කරන එක අපරාදයක්.ඔය මුදල මාසයක් ගානෙ වැඩිහිටි නිවාසෙකට දෙන එක ලොකු පිනක් නේද???????????? Click to expand...