හොඳයි ගෝඨාභය.., හැප්පිලා බලමු...!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නන්දසේන ගෝටාබයගෙ වහල්ලු හරි කැමතියි උන්ගෙ පවුලේ උන් ඵක්කම ලංකාව හූරංකනවට..ඒකනේ විරුද්ද පක්ෂ වල උන්ට කෙලවන්න ට්‍රයි කරන්නේ..

    FB_IMG_1613698756387.jpg
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඩයල් එක බයවෙලා ඉන්නේ, රංජා ඇතුලට යයි කියලා මුන් හිතුවේ නෑ. මලික් සර් බලාගත්තනේ. දැන් මූ බයේ ඉන්නේ කෙලපු පචවලට රිටර්න් එක හම්බවෙයි කියලා. කොළඹ තියෙන පොඩිම ground එක අරගෙනත් ඒකෙන් කාලක් පිරෙන්න මිනිස්සු නෑ. මූට දැන් ඉවෙන් වගේ දැනෙනවා ෂොට් එක ළඟ ළඟ එනවා කියල. ඌ දැන් හදන්නේ එහෙම ඇතුලට දාන්න බැරිවෙන්න තරම් මිනිස්සු අවුස්සලා බේරෙන්න.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඩයල් එක බයවෙලා ඉන්නේ, රංජා ඇතුලට යයි කියලා මුන් හිතුවේ නෑ. මලික් සර් බලාගත්තනේ. දැන් මූ බයේ ඉන්නේ කෙලපු පචවලට රිටර්න් එක හම්බවෙයි කියලා. කොළඹ තියෙන පොඩිම ground එක අරගෙනත් ඒකෙන් කාලක් පිරෙන්න මිනිස්සු නෑ. මූට දැන් ඉවෙන් වගේ දැනෙනවා ෂොට් එක ළඟ ළඟ එනවා කියල. ඌ දැන් හදන්නේ එහෙම ඇතුලට දාන්න බැරිවෙන්න තරම් මිනිස්සු අවුස්සලා බේරෙන්න.
    නඩු 35ක් තියන් උසාවි යන්නෙ නැතුව කලිසමේ චූ ගිය නන්දසේන උගෙ පවුලේ උන් ඵක්කම හොරා කන්න දැන් විරුද්ධ පක්ෂ වල උන්ට කෙලින්න පටන් අරන්...බලමු බලමු...😆😆

    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නඩු 35ක් තියන් උසාවි යන්නෙ නැතුව කලිසමේ චූ ගිය නන්දසේන උගෙ පවුලේ උන් ඵක්කම හොරා කන්න දැන් විරුද්ධ පක්ෂ වල උන්ට කෙලින්න පටන් අරන්...බලමු බලමු...😆😆

    මෙහෙමයි, මට තේරෙනවා උඹලා හිතාගෙන ඉන්නවා අනුර කියන්නේ හෙන පොරක් කියලා. ඒ උනාට ඇත්තටම අනුර කියන්නේ ලංකාවේ පොඩි ඡන්ද පදනමක් තියෙන චුච්චි පක්ෂෙක නායකයෙක්. උට කරන්න පුළුවන් රෙද්දක් නෑ. :lol::lol::lol:
     
    • Like
    Reactions: Solo Rider

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙහෙමයි, මට තේරෙනවා උඹලා හිතාගෙන ඉන්නවා අනුර කියන්නේ හෙන පොරක් කියලා. ඒ උනාට ඇත්තටම අනුර කියන්නේ ලංකාවේ පොඩි ඡන්ද පදනමක් තියෙන චුච්චි පක්ෂෙක නායකයෙක්. උට කරන්න පුළුවන් රෙද්දක් නෑ. :lol::lol::lol:

    ඒ චූටි පුද්ගලයට ගූ යන්න බය වෙලා නන්දසේන ප්‍රජා අයිතියත් නැති කරන්න හදනව..නේද බයියො..😆😆
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ගෙවල් අයිති කාරයා ගේ මුර කරන්න බල්ලා ඇරලා ගියාම බල්ලා ඉන්නේ ගෙවල් අයිති කාරයා වගේ.

    ගෙවල් අයිති කාරයා :

    tenor (1).gif
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඒ චූටි පුද්ගලයට ගූ යන්න බය වෙලා නන්දසේන ප්‍රජා අයිතියත් නැති කරන්න හදනව..නේද බයියො..😆😆
    අන්න ඒක තමයි දැන් අනුරයා ගහන බයිලේ. ඇතුලට යන්න වෙයි කියලා මූ දැන් "අම්මෝ මෙන්න ප්‍රජා අයිතිය අහෝසි කරන්න යනවෝ" ගාලා බෙරිහන් දෙනවා. රංජත් යන්න ලංවෙලා ඔහොම බයිලයක් ගැහුවා "මම බය නෑ මල්ලි, මගේ මුනේ බය ගෑවිලාවත් තියෙනවද" කියලා. අවසානේ සති දෙකෙන් ඇපීල් දානවා එලියට එන්න. 🤣🤣🤣
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අන්න ඒක තමයි දැන් අනුරයා ගහන බයිලේ. ඇතුලට යන්න වෙයි කියලා මූ දැන් "අම්මෝ මෙන්න ප්‍රජා අයිතිය අහෝසි කරන්න යනවෝ" ගාලා බෙරිහන් දෙනවා. රංජත් යන්න ලංවෙලා ඔහොම බයිලයක් ගැහුවා "මම බය නෑ මල්ලි, මගේ මුනේ බය ගෑවිලාවත් තියෙනවද" කියලා. අවසානේ සති දෙකෙන් ඇපීල් දානවා එලියට එන්න. 🤣🤣🤣

    නන්දසේන රන්ජව හිරේ දාල දැන් අනුරටත් කෙලින්න යන්නෙ රටේ මිනිස්සුන්ට තියෙන අාදරේටනේ නේද බයියො..අනේ තෝ වගේ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක්..:lol:
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    අන්න ඒක තමයි දැන් අනුරයා ගහන බයිලේ. ඇතුලට යන්න වෙයි කියලා මූ දැන් "අම්මෝ මෙන්න ප්‍රජා අයිතිය අහෝසි කරන්න යනවෝ" ගාලා බෙරිහන් දෙනවා. රංජත් යන්න ලංවෙලා ඔහොම බයිලයක් ගැහුවා "මම බය නෑ මල්ලි, මගේ මුනේ බය ගෑවිලාවත් තියෙනවද" කියලා. අවසානේ සති දෙකෙන් ඇපීල් දානවා එලියට එන්න. 🤣🤣🤣
    අනේ පල පොන්ස් යන්න. නඩුව එන්නත් කලින් අපේක්ෂිත ඇප අරගෙන දැන් නඩුවලට බයේ කොමිසමක් දාල නිදහස් වෙන්න නීතියට පිටින් යන්න හදන්නේ තල්ද නැත්නම් පොල්ද? 😂 කොහොම උනත් උඹ මේක බම්ප් කරලා දෙන සේවය හරි වටිනවා 😂😂. දිගටම බම්ප් දාපන් කොල්ලෝ
     
    • Haha
    Reactions: Truth Hurts

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    නන්දසේන රන්ජව හිරේ දාල දැන් අනුරටත් කෙලින්න යන්නෙ රටේ මිනිස්සුන්ට තියෙන අාදරේටනේ නේද බයියො..අනේ තෝ වගේ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක්..:lol:
    අනුරයා ඔය පුක උඩදාගෙන කෑ ගහන්නේ අපිට ආදරේටද? "මෙන්න මාව හිරේ දාන්න යනෝ" කියාගෙන බෙරිහන් දෙන්නේ මොකෝ අපිට ආදරේටද? ඕකා වෘත්තීය සමිති අටවාගෙන රාජ්‍ය ආයතන වට්ටන්න් ගේම් ගහන්නේ අපිට ආදරේටද? දක්ෂිණ අධිවේගය හැදුවේ රාජපක්ෂලාට දඩමස් ගේන්න කිව්වේ ආපිට ආදරේටද? උගේ ළමයව උගන්නලා ධනවාදී රටවල පදිංචි කරලා අපේ රටේ එවුන්ට සමාජවාදය ගැන පුක් ටෝක් දෙන්නේ අපිට ආදරේටද? අනේ යකෝ.... 🤣
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනේ පල පොන්ස් යන්න. නඩුව එන්නත් කලින් අපේක්ෂිත ඇප අරගෙන දැන් නඩුවලට බයේ කොමිසමක් දාල නිදහස් වෙන්න නීතියට පිටින් යන්න හදන්නේ තල්ද නැත්නම් පොල්ද? 😂 කොහොම උනත් උඹ මේක බම්ප් කරලා දෙන සේවය හරි වටිනවා 😂😂. දිගටම බම්ප් දාපන් කොල්ලෝ

    ඔය වගේ බයියොන්ට උන්ගෙ අම්මව රාජපක්ෂ උස්සන් ගියත් අවුලක් නෑ..
    අනුරයා ඔය පුක උඩදාගෙන කෑ ගහන්නේ අපිට ආදරේටද? "මෙන්න මාව හිරේ දාන්න යනෝ" කියාගෙන බෙරිහන් දෙන්නේ මොකෝ අපිට ආදරේටද? ඕකා වෘත්තීය සමිති අටවාගෙන රාජ්‍ය ආයතන වට්ටන්න් ගේම් ගහන්නේ අපිට ආදරේටද? දක්ෂිණ අධිවේගය හැදුවේ රාජපක්ෂලාට දඩමස් ගේන්න කිව්වේ ආපිට ආදරේටද? උගේ ළමයව උගන්නලා ධනවාදී රටවල පදිංචි කරලා අපේ රටේ එවුන්ට සමාජවාදය ගැන පුක් ටෝක් දෙන්නේ අපිට ආදරේටද? අනේ යකෝ.... 🤣
    උන් හොරකම් ගැන හෙලි කරන කොට තොපිට රිදෙන්නෙ තොපි රටට අාදරේ හින්දද??
     
    • Like
    Reactions: xVOLDYx

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ගෝටා හිතුවෙ නෑ කේස් එක ජෙප්පො ඔච්චර සීරියස් ගනී කියලා. රාජපක්ෂලා ඔය කේස් එක ඇදගන්න එකක් නෑ. නිකන් මොකටද රෙදි ගලෝ ගන්නෙ කියල වැඩේ අත ඇරලා දායි. එහෙම නැතුව වැඩේ දුර දිග ගියොත් අපිට පට්ට ආතල් එකක් ගන්න පුළුවන්. මැණික් මලු ගෙනත් දුන්න නාදුණන මිනිස්සු පෙළපාලියක් ආවා වගේ කතා ටිකක් අහගන්න පුළුවන්.