බටහිර රටවල් ඇතුළු දෙමළ ඩයස්පෝරාව විසින් අද ආරම්භ වූ ජිනීව මානව හිමිකම් කවුන්සිල රැස්වීමට ශ්රී ලංකා රජයට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් කොට ඇති වාර්තාවට එරෙහිව රටවල් 10කට වැඩි ප්රමාණයක් ශ්රී ලංකාවට පක්ෂව ඡුන්දය පාවිච්චි කිරීමට කැමැත්ත පල කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.
මෙසේ ශ්රී ලංකාව සමඟ ඡන්දය පාවිච්චි කිරීමට කැමැත්ත පල කර ඇති රටවල් අතර රුසියාව, චීනය, ඉරානය, පෘතුගාලය, පාකිස්තානය සහ ඉන්දියාවද සිටින බව හම ආරංචි මාර්ග පවසයි.
අද ආරම්භ වූ ජිනීවා මානව හිමිකම් හිමිකම් කවුන්සිල රැස්වීමේදී යුද්ධයේ අවසන් සතිය තුල මානව හිමිකම් කඩවූ බවට ශ්රී ලංකාවට එරෙහිව යෝජනා කිහිපයක් ගෙන ඒමට දෙමළ ඩයස්පෝරාව ඔවුන්ට හිතවත් රටවලින් මෙයට මාස කිහිපයකට පෙර ඉල්ලා සිටි අතර ඒ අනුව මෙම වාර්තාව සකස් වී ඇතැයි සැලකේ.
http://lankacnews.com/sinhala/news/25087/