මෙයා ජෙප්පො ගැන මතු කරන ප්රශ්නය මටත් තියෙනව. ගුපියන්වයි, ගූපොහොට්ටුවෝයි එළවලා ජෙප්පොන්ට බලය දුන්නොත් එයින් පස්සෙ ලංකාව කියුබාව වගේ සමාජවාදී මාක්ස්වාදී රටක් වෙනවද කියන එක

ඇත්තටම මොකක්ද සමාජවාදී /මාක්ස්වාදී කියන්නෙ? අනිවාර්යයෙන්ම සමාජවාදී රටක තියෙන්න ඕන මොනවද?
අකමැති උනාට මාත් 100% දන්නෙ නෑ ඒක ගැන.බයියො ගැන තත්ත්වය තේරෙනවනෙ එතකොට![]()

අද ජෙප්පන්ගේ සටන්පාඨ වෙන්නෙ හොරකම, දුෂණය, පවුල් පාලනය, සුදුස්සාට සුදුසු තැන වගේ ඒවා.අරන් තියන ණය ප්රමාණය එක්ක බැලුවම ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ හින්ද මුල අවරුදු 5-10 ය බය වෙන්න දෙයක් නෑ. මොකා ආවත්. සමාජවාදය නෙමෙයි කිසිම දෙයක් වෙනස් කරන්න වෙන්නේ නෑ.
අද ජෙප්පන්ගේ සටන්පාඨ වෙන්නෙ හොරකම, දුෂණය, පවුල් පාලනය, සුදුස්සාට සුදුසු තැන වගේ ඒවා.
ඔය කියන දේවල් ජවිපෙ බහුතර බලයක් තියෙන ආණ්ඩුවකට එක මාසෙකින් කරන්න පුළුවන් වෙයි **සමහරවිට**. ඊට පස්සෙ වෙන්න මොකද කියන එකට පැහැදිලි උත්තරයක් නෑ.
තරුවක් ගහපු රතු තොප්පියක් දාගෙන හමුදාව පොලිසිය වටකරගෙන දරදඬු පාලනයක් ගෙනියනවද? ආදායම සමසේ බෙදන්න කියල වැඩි ආදායම් ලබන අයගෙන් වත්කම් රජයට ගන්නවද? වෘත්තීය සමිතිවලට මොකද වෙන්නෙ? වෙනදා වගේම ස්ට්රයික් කරනවද? .... ගොඩක් ප්රශ්න තියෙනවා.

hemita wes maru karanawa

Nane. Me kiyanne peratugaminge prathipaththi. Anura awata passe JVP eka kadune oya prashne nisa. Anura extreme socialism practical nathi bawa danagena tikak dakunata genaawa pakshe. Set ekak ekata wirudda wela kadila giya. Un thamai peratugamee set eka.
JVP eka dan inne wama dakuna mada, wamata barawa. (Democratic socialism) Lankawe namema oya deka thiyanawane (Democratic socialist republic of Sri Lanka)
Anith paksha kohoma innawada danne na. Unta ehema prathipaththiyak na. Wala yana athata massa gahanawa. Man ahagena raniluth dawasak kiyanawa api samajawadee kiyala
තාමත් ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් නේද?
දැන් එහෙම කියන්නෙ නෑ නේද?තාමත් ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් නේද?
ඇත්තටම මොකක්ද සමාජවාදී /මාක්ස්වාදී කියන්නෙ? අනිවාර්යයෙන්ම සමාජවාදී රටක තියෙන්න ඕන මොනවද?
අකමැති උනාට මාත් 100% දන්නෙ නෑ ඒක ගැන.බයියො ගැන තත්ත්වය තේරෙනවනෙ එතකොට![]()
අද ජෙප්පන්ගේ සටන්පාඨ වෙන්නෙ හොරකම, දුෂණය, පවුල් පාලනය, සුදුස්සාට සුදුසු තැන වගේ ඒවා.
ඔය කියන දේවල් ජවිපෙ බහුතර බලයක් තියෙන ආණ්ඩුවකට එක මාසෙකින් කරන්න පුළුවන් වෙයි **සමහරවිට**. ඊට පස්සෙ වෙන්න මොකද කියන එකට පැහැදිලි උත්තරයක් නෑ.
තරුවක් ගහපු රතු තොප්පියක් දාගෙන හමුදාව පොලිසිය වටකරගෙන දරදඬු පාලනයක් ගෙනියනවද? ආදායම සමසේ බෙදන්න කියල වැඩි ආදායම් ලබන අයගෙන් වත්කම් රජයට ගන්නවද? වෘත්තීය සමිතිවලට මොකද වෙන්නෙ? වෙනදා වගේම ස්ට්රයික් කරනවද? .... ගොඩක් ප්රශ්න තියෙනවා.
එහෙම නෑ කියල නොකියා කියන්නෙ.
එහෙම නෙවෙයි කෙලින්ම කියන්න ඕන ඒක.
දැන් එහෙම කියන්නෙ නෑ නේද?
අනික NPP එකේ JVP නොවන ගොඩක් අය ඉන්නවා. (හරිනි)
තනිකර සමාජවාදය නම් කොහොමත් දැන් කාලෙ practical නෑ. මම කතාවල අහලා තියනවා සමහර business monopoly එක කඩලා(දම්මික) අනිත් අයටත් එන්ටර් වෙන්න chance එක අරන් දෙනවා කියලා.