හොඳ කතාවක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙයා ජෙප්පො ගැන මතු කරන ප්‍රශ්නය මටත් තියෙනව. ගුපියන්වයි, ගූපොහොට්ටුවෝයි එළවලා ජෙප්පොන්ට බලය දුන්නොත් එයින් පස්සෙ ලංකාව කියුබාව වගේ සමාජවාදී මාක්ස්වාදී රටක් වෙනවද කියන එක
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    මෙයා ජෙප්පො ගැන මතු කරන ප්‍රශ්නය මටත් තියෙනව. ගුපියන්වයි, ගූපොහොට්ටුවෝයි එළවලා ජෙප්පොන්ට බලය දුන්නොත් එයින් පස්සෙ ලංකාව කියුබාව වගේ සමාජවාදී මාක්ස්වාදී රටක් වෙනවද කියන එක

    ඇත්තටම මොකක්ද සමාජවාදී /මාක්ස්වාදී කියන්නෙ? අනිවාර්යයෙන්ම සමාජවාදී රටක තියෙන්න ඕන මොනවද?

    අකමැති උනාට මාත් 100% දන්නෙ නෑ ඒක ගැන.බයියො ගැන තත්ත්වය තේරෙනවනෙ එතකොට 🤦‍♂️
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    මුල මතක එකෙක් රනිල්ට බනින්නෙ නෑ. ඕකා හොඳටම දන්නව එකම සුදුස්සා රනිල් විතරයි කියල.
     
    • Like
    Reactions: nicjosh83

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    මොන පක්ෂෙක උනත් උගත් කමක් තියෙන මිහෙක්ට තමයි රටේ අමාත්‍යංශ හම්බ වෙන්න ඕන,කිසිම ජාති බේදයක් නැ,හැබැයි ඕව ලංකාවේ වෙන්නේ නැ
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙයා ජෙප්පො ගැන මතු කරන ප්‍රශ්නය මටත් තියෙනව. ගුපියන්වයි, ගූපොහොට්ටුවෝයි එළවලා ජෙප්පොන්ට බලය දුන්නොත් එයින් පස්සෙ ලංකාව කියුබාව වගේ සමාජවාදී මාක්ස්වාදී රටක් වෙනවද කියන එක
    ඇත්තටම මොකක්ද සමාජවාදී /මාක්ස්වාදී කියන්නෙ? අනිවාර්යයෙන්ම සමාජවාදී රටක තියෙන්න ඕන මොනවද?

    අකමැති උනාට මාත් 100% දන්නෙ නෑ ඒක ගැන.බයියො ගැන තත්ත්වය තේරෙනවනෙ එතකොට 🤦‍♂️

    අරන් තියන ණය ප්‍රමාණය එක්ක බැලුවම ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ හින්ද මුල අවරුදු 5-10 ය බය වෙන්න දෙයක් නෑ. මොකා ආවත්. සමාජවාදය නෙමෙයි කිසිම දෙයක් වෙනස් කරන්න වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තටම මොකක්ද සමාජවාදී /මාක්ස්වාදී කියන්නෙ? අනිවාර්යයෙන්ම සමාජවාදී රටක තියෙන්න ඕන මොනවද?

    අකමැති උනාට මාත් 100% දන්නෙ නෑ ඒක ගැන.බයියො ගැන තත්ත්වය තේරෙනවනෙ එතකොට 🤦‍♂️

    අරන් තියන ණය ප්‍රමාණය එක්ක බැලුවම ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ හින්ද මුල අවරුදු 5-10 ය බය වෙන්න දෙයක් නෑ. මොකා ආවත්. සමාජවාදය නෙමෙයි කිසිම දෙයක් වෙනස් කරන්න වෙන්නේ නෑ.
    අද ජෙප්පන්ගේ සටන්පාඨ වෙන්නෙ හොරකම, දුෂණය, පවුල් පාලනය, සුදුස්සාට සුදුසු තැන වගේ ඒවා.

    ඔය කියන දේවල් ජවිපෙ බහුතර බලයක් තියෙන ආණ්ඩුවකට එක මාසෙකින් කරන්න පුළුවන් වෙයි **සමහරවිට**. ඊට පස්සෙ වෙන්න මොකද කියන එකට පැහැදිලි උත්තරයක් නෑ.

    තරුවක් ගහපු රතු තොප්පියක් දාගෙන හමුදාව පොලිසිය වටකරගෙන දරදඬු පාලනයක් ගෙනියනවද? ආදායම සමසේ බෙදන්න කියල වැඩි ආදායම් ලබන අයගෙන් වත්කම් රජයට ගන්නවද? වෘත්තීය සමිතිවලට මොකද වෙන්නෙ? වෙනදා වගේම ස්ට්‍රයික් කරනවද? .... ගොඩක් ප්‍රශ්න තියෙනවා.
     
    • Like
    Reactions: nicjosh83

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,123
    1,458
    113
    අද ජෙප්පන්ගේ සටන්පාඨ වෙන්නෙ හොරකම, දුෂණය, පවුල් පාලනය, සුදුස්සාට සුදුසු තැන වගේ ඒවා.

    ඔය කියන දේවල් ජවිපෙ බහුතර බලයක් තියෙන ආණ්ඩුවකට එක මාසෙකින් කරන්න පුළුවන් වෙයි **සමහරවිට**. ඊට පස්සෙ වෙන්න මොකද කියන එකට පැහැදිලි උත්තරයක් නෑ.

    තරුවක් ගහපු රතු තොප්පියක් දාගෙන හමුදාව පොලිසිය වටකරගෙන දරදඬු පාලනයක් ගෙනියනවද? ආදායම සමසේ බෙදන්න කියල වැඩි ආදායම් ලබන අයගෙන් වත්කම් රජයට ගන්නවද? වෘත්තීය සමිතිවලට මොකද වෙන්නෙ? වෙනදා වගේම ස්ට්‍රයික් කරනවද? .... ගොඩක් ප්‍රශ්න තියෙනවා.

    Nane. Me kiyanne peratugaminge prathipaththi. Anura awata passe JVP eka kadune oya prashne nisa. Anura extreme socialism practical nathi bawa danagena tikak dakunata genaawa pakshe. Set ekak ekata wirudda wela kadila giya. Un thamai peratugamee set eka.

    JVP eka dan inne wama dakuna mada, wamata barawa. (Democratic socialism) Lankawe namema oya deka thiyanawane (Democratic socialist republic of Sri Lanka)

    Anith paksha kohoma innawada danne na. Unta ehema prathipaththiyak na. Wala yana athata massa gahanawa. Man ahagena raniluth dawasak kiyanawa api samajawadee kiyala :lol:

    Last edited:

    තාමත් ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් නේද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තාමත් ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් නේද?
    දැන් එහෙම කියන්නෙ නෑ නේද?
    අනික NPP එකේ JVP නොවන ගොඩක් අය ඉන්නවා. (හරිනි)
    තනිකර සමාජවාදය නම් කොහොමත් දැන් කාලෙ practical නෑ. මම කතාවල අහලා තියනවා සමහර business monopoly එක කඩලා(දම්මික) අනිත් අයටත් එන්ටර් වෙන්න chance එක අරන් දෙනවා කියලා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඇත්තටම මොකක්ද සමාජවාදී /මාක්ස්වාදී කියන්නෙ? අනිවාර්යයෙන්ම සමාජවාදී රටක තියෙන්න ඕන මොනවද?

    අකමැති උනාට මාත් 100% දන්නෙ නෑ ඒක ගැන.බයියො ගැන තත්ත්වය තේරෙනවනෙ එතකොට 🤦‍♂️

    අද ජෙප්පන්ගේ සටන්පාඨ වෙන්නෙ හොරකම, දුෂණය, පවුල් පාලනය, සුදුස්සාට සුදුසු තැන වගේ ඒවා.

    ඔය කියන දේවල් ජවිපෙ බහුතර බලයක් තියෙන ආණ්ඩුවකට එක මාසෙකින් කරන්න පුළුවන් වෙයි **සමහරවිට**. ඊට පස්සෙ වෙන්න මොකද කියන එකට පැහැදිලි උත්තරයක් නෑ.

    තරුවක් ගහපු රතු තොප්පියක් දාගෙන හමුදාව පොලිසිය වටකරගෙන දරදඬු පාලනයක් ගෙනියනවද? ආදායම සමසේ බෙදන්න කියල වැඩි ආදායම් ලබන අයගෙන් වත්කම් රජයට ගන්නවද? වෘත්තීය සමිතිවලට මොකද වෙන්නෙ? වෙනදා වගේම ස්ට්‍රයික් කරනවද? .... ගොඩක් ප්‍රශ්න තියෙනවා.

    එහෙම නෑ කියල නොකියා කියන්නෙ.
    එහෙම නෙවෙයි කෙලින්ම කියන්න ඕන ඒක.

    දැන් එහෙම කියන්නෙ නෑ නේද?
    අනික NPP එකේ JVP නොවන ගොඩක් අය ඉන්නවා. (හරිනි)
    තනිකර සමාජවාදය නම් කොහොමත් දැන් කාලෙ practical නෑ. මම කතාවල අහලා තියනවා සමහර business monopoly එක කඩලා(දම්මික) අනිත් අයටත් එන්ටර් වෙන්න chance එක අරන් දෙනවා කියලා.

    මාක්ස් කතා සේරටම මේකේ උත්තර දෙනවා මේ දවස් වල ගහන මඩවලටත් එක්ක.

    දැන් මේ අමුතු පාලනයක් එනවා අරකයි මේකයි ගාගෙන අඩන උන් තමයි ඒ දවස් වල හිට්ලර් කෙනෙක් ඕන , හිට්ලර් වගේ පාලයනයක් ඕන. සැර මදි තව සැර වෙන්න ඕන. කියල නන්දසේනයා ගෙනාවේ. පුකෙන් හිනා මට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මුගෙ කතා අහ අහ උඹ අතේ ගහනවද පොන්න @nicjosh83 හුකන්නෝ :ROFLMAO::ROFLMAO:

    6zxlc1.jpg

    me thiyenne uge ausi life eka, demallu ekka maru gahanawa
     
    • Haha
    Reactions: namak nathi eka