හොඳ කරන අපිටම ඇයි මේ නරක නාමය.....

Jan 21, 2010
721
278
0
Italy
හොඳ කරන අපිටම ඇයි මේ නරක නාමය.....

මචන් , මට පොඩි ප්‍රශ්නයක් තියෙනව...... අපි කොච්චර හොඳට හිටියත් ඇයි අපිට නරක නාමය එන්නේ... ඇයි අපිටම අපි ආදරය කරන අය බනින්නේ... දුක් දෙන්නේ.... හිතකින් වත් වැරදි නොකරන අපටම ඇයි මෙහෙම වෙන්නේ... පහද දෙන්න සහෝදරවරුනි.... :oo:
 

Similar threads