හොඳ කොපියක්.! X-Men Firstclass
සතිඅන්තයට යාලුවොන්ට පිචෑර් එකක් ගැන කියන්න හිතුනා!
X-Men චිත්‍රපට මාලාව ගොඩක් අය ආසාවෙන් නරඹපු එකක්නෙ!
ඒ කතා මාලාවේ අලුත්ම එක තමා මේ අවුරුද්දේ තිරගත වෙච්ච X-Men First Class.
ඕකේ හොඳ කොපියක් හොය හොය යනකොට(R5, TS නම් වැහි වැහලා
) මට ~300 Mb DVDRip (MP4 format) එකක් හම්බුනා! 
අපේ දුප්පත් බෑන්ඩ් විඩ්ත් එකට හරියන ගාන! 
බලන්නකෝ පික්චර් කොලිටි එක!
මේක ටොරෙන්ට් එකකින් ගත්තේ! මෙතනින්!
මම ඉතින් ටොරිෆික් සයිට් එකට පින්සිද්ධ වෙන්න විනාඩි 15 න් බාගෙන බැලුවා! (මොබිටෙල් රෑට 400-500 kb/s විතර තියනවනේ
)
මම හිතන්නේ ඔයාලටත් මෙතනින් ගන්න පුළුවන් වෙයි!
බැරි නම් ඉතිං ටොරෙන්ට් එකෙන් කෙලින්ම හරි ඔයාලගේ ටොරිෆික් අකවුන්ට් එකකින් හරි තමා ගන්න වෙන්නේ!
(සීඩ්ස් ගොඩක් තියන හින්දා ටොරෙන්ට් එකෙන් උනත් ඉක්මනට ගතෑකි!)
බලන්නකෝ හොඳද කියලා!
සතිඅන්තයට යාලුවොන්ට පිචෑර් එකක් ගැන කියන්න හිතුනා!

X-Men චිත්‍රපට මාලාව ගොඩක් අය ආසාවෙන් නරඹපු එකක්නෙ!
ඒ කතා මාලාවේ අලුත්ම එක තමා මේ අවුරුද්දේ තිරගත වෙච්ච X-Men First Class.
ඕකේ හොඳ කොපියක් හොය හොය යනකොට(R5, TS නම් වැහි වැහලා
) මට ~300 Mb DVDRip (MP4 format) එකක් හම්බුනා! 
අපේ දුප්පත් බෑන්ඩ් විඩ්ත් එකට හරියන ගාන! 
බලන්නකෝ පික්චර් කොලිටි එක!

මේක ටොරෙන්ට් එකකින් ගත්තේ! මෙතනින්!
මම ඉතින් ටොරිෆික් සයිට් එකට පින්සිද්ධ වෙන්න විනාඩි 15 න් බාගෙන බැලුවා! (මොබිටෙල් රෑට 400-500 kb/s විතර තියනවනේ
)මම හිතන්නේ ඔයාලටත් මෙතනින් ගන්න පුළුවන් වෙයි!
බැරි නම් ඉතිං ටොරෙන්ට් එකෙන් කෙලින්ම හරි ඔයාලගේ ටොරිෆික් අකවුන්ට් එකකින් හරි තමා ගන්න වෙන්නේ!
(සීඩ්ස් ගොඩක් තියන හින්දා ටොරෙන්ට් එකෙන් උනත් ඉක්මනට ගතෑකි!)බලන්නකෝ හොඳද කියලා!

Last edited:
Thanks yaaluwaa..... Film eka elakiri da.....?? 