හොඳ චිත්‍රපටි ටිකක්

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    හොඳ චිත්‍රපටි ටිකක්-Best of the Best

    මේ ලෝක සිනමාවේ මම බලපු හොඳම චිත්‍රපටි 3ක්.මම බලල තියන හින්දයි ඔයාලට මේ ගැන කියන්න හිතුවේ .හොලිවුඩ්,බොලිවුඩ් වලට ආස කරන ඔයාලට ඉන් එහාට ගිහිල්ලා හොඳ චිත්‍රපටියක් බලන්න උත්සහකරන්න කියලා කියන අදහසින් තමයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ .Balala thiyana aya me films vala honda naraka kiyanna.
    me films tika torrents valin download karanna puluavan


    1.The lives of others - German film

    livesofothers.gif

    51ij8gwhcl.jpg


    2. city of god

    cidadededeus2002hollywo.jpg


    3.Baran -Iran film full romantic

    baranfilmposter.jpg
    baranposter.jpg

    barana.jpg
     
    Last edited:

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    මෙන්න ලයිෆ් ඔෆ් අදර්ස් ෆුල් මූවී එක.



    මතක ඇතුව සබ් ටයිටල් ඔන් කරගන්න.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    The Next Three Days නම් පට්ටම ෆිල්ම් එකක්..
    මං දෙපාරක්ම බැලුවා..
    Seven එකත් මරු..
    The Lives of Others
    City of God
    ඔය දෙකත් බලලා තියෙනවා.. වැඩි මතකයක් නෑ හැබැයි..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    phone-booth-front2.jpg


    මේ ෆිල්ම් එක කවුද බලලා තියෙන්නෙ..? බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මං කියනවට මේ ෆිල්ම් එක බලපං.. උඹලට Phone Box වලින් කෝල් ගන්නත් බය හිතෙයි මේක බැලුවොත්.. අඩුම තරමෙ Hand Phone එකත් එපා වෙයි.. හැබැයි ටිකක් පරණ Movie එකක්.. 2002 අවුරුද්දෙ ආවෙ.. ඒ වගේම වැඩි වියදමකුත් යන්නෙ නැතුව ඇති ෆිල්ම් එක හදන්න.. සම්පූර්ණ කතාවම තියෙන්නෙ Phone Booth එක ගාවම විතරයි.. පිටරට Phone Booth වල Incoming තියෙනවනේ.. මූ කෝල් එකක් ගන්න ගිය වෙලාවක නොදන්නා නම්බර් එකකින් කෝල් එකක් එනවා.. මූ ඒක ගන්නවා.. අන්තිමට මූට මල රෙද්දක් වෙන්නෙ.. මූට එතනින් යන්න ලැබෙන්නෑ.. ගියොත් ස්නයිපර් පාරක් කන්න වෙනවා.. දවසෙම මූ එතන.. අන්තිමට පොලීසිය ඇවිල්ලා, මුගේ නෝනා ඇවිල්ලා විකාරයක් කරනවා.. පිස්සු හැදෙනවා පුතේ.. කතාව කිව්වොත් වැඩක් නෑනෙ.. මං ආයෙම කියන්නෙ බලපු නැති එකෙක් ඉන්නවා නම් මේ ෆිල්ම් එක බලන්න කියලයි.. ඒ තරම්ම සුපිරි ෆිල්ම් එකක්..