හොඳ ජාන ඇමරිකාවට 🥲
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Oct 8, 2023 #1 Reactions: Sen-lu, Chimpanzee Putha, RottenCOLT and 11 others
Batfleck Well-known member May 20, 2020 3,032 4,685 113 Sri Lanka Oct 8, 2023 #2 Arabiye wadata yanawata wada ohoma hodai ban set unoth. Mehe niladarin salakanne na mei kellata. Udinma hariyanna oni kellek Reactions: Sen-lu, KandyMalli, Chimpanzee Putha and 12 others
Arabiye wadata yanawata wada ohoma hodai ban set unoth. Mehe niladarin salakanne na mei kellata. Udinma hariyanna oni kellek
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Oct 8, 2023 #3 ඒක හොදයි . ලංකාවේ ඉදලා දුවලා තේරුමක් නෑ. ඇමරිකාව කියන්නෙ සිවිලයිසේශන් එකේ උඩම තියෙන රට. Reactions: Rapunzel003, proximacentauri2025, Gunther and 11 others
D dillsdilla Well-known member Nov 25, 2018 2,374 2,420 113 Oct 8, 2023 #4 හොඳයි Reactions: Batfleck, Draco Malfoy, c gate and 1 other person
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Oct 8, 2023 #5 watinawa Reactions: Batfleck, Draco Malfoy, c gate and 1 other person
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Oct 8, 2023 #6 හොදයි මෙහෙ ඉන්න හරක්ට මොකුත් වටින්නෙ නෑ Reactions: Sen-lu, Batfleck, ChoronaSottiya and 5 others
AlphaVille Well-known member Sep 26, 2021 2,303 3,469 113 Srilanka Oct 8, 2023 #7 uba principal ge hari trainer ge hari kathawa dakkada, niyama minissu dennek eyalath full support meyata rata yanna paw me kellage pawule ayath godak duk widina minissu පසුගියදා ආසියානු ක්‍රීඩා තරගාවලියේදී මලල ක්‍රීඩා අංශයෙන් දක්ෂතා දක්වා ශ්‍රී ලංකාවට රන් හා රිදී පදක්කම් ගෙන ආ ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් ශිෂ්‍යත්වයක් හිමිව ඇති බවත් ඇගේ උසස් පෙළ විභාගය හමාරවූ වහාම ඇය එරටට යැවීමට තීරණය කර ඇති බවත් පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු පවසයි. ශිෂ්‍යත්වය අනුව ලබන වසරේදී තරුෂි ඇමරිකාව බලා යනු ඇත. “තරුෂි ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් දක්ෂ කෙනෙක්. ඇය මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටිනවා. විභාගය ජනවාරි මාසයට කල් ගිය එකත් හොඳයි ඇයට. ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ඇය පෙන්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක් ඇයට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මගේ නම් බලාපොරොත්තුව ඒ ශිෂ්‍යත්වය කරා යැවීමට. මොකද එයාලා ගොඩක් ආර්ථික අපහසුතා මැද තමයි මේ ගමන ආවේ. ඇයගේ දෙමව්පියෝ ලොකු කැපවීමක් කරනවා. ඉතින් තරුෂි ජයගන්නවා වගේම ඇයගේ දෙමව්පියන් සහ පවුලේ අයත් ජය ගන්න ඕන. අධ්‍යාපන කටයුතු කරගෙන, ක්‍රීඩාව නතර කරන දවසට ආර්ථිකයත් ශක්තිමත් කරගෙන, පවුලේ අයවත් හොඳින් තියන්න පුළුවන් තැනකට ඇය එන්න ඕන කියලා. ඒ නිසා බලාපොරොත්තු වනවා ලබන වසරේදී ඇයට ඒ ගමන යන්න යෑමට අවශ්‍ය සුදානම ලබා දෙන්න. මොකද අපේ කියලා ඇයව රටේම තියා ගන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.” සුසන්ත ප්‍රනාන්දු මහතා බීබීසිය හා අදහස් දක්වමින් සඳහන් කළේය. Reactions: Rapunzel003, Sen-lu, luk3r and 12 others
uba principal ge hari trainer ge hari kathawa dakkada, niyama minissu dennek eyalath full support meyata rata yanna paw me kellage pawule ayath godak duk widina minissu පසුගියදා ආසියානු ක්‍රීඩා තරගාවලියේදී මලල ක්‍රීඩා අංශයෙන් දක්ෂතා දක්වා ශ්‍රී ලංකාවට රන් හා රිදී පදක්කම් ගෙන ආ ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් ශිෂ්‍යත්වයක් හිමිව ඇති බවත් ඇගේ උසස් පෙළ විභාගය හමාරවූ වහාම ඇය එරටට යැවීමට තීරණය කර ඇති බවත් පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු පවසයි. ශිෂ්‍යත්වය අනුව ලබන වසරේදී තරුෂි ඇමරිකාව බලා යනු ඇත. “තරුෂි ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් දක්ෂ කෙනෙක්. ඇය මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටිනවා. විභාගය ජනවාරි මාසයට කල් ගිය එකත් හොඳයි ඇයට. ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ඇය පෙන්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක් ඇයට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මගේ නම් බලාපොරොත්තුව ඒ ශිෂ්‍යත්වය කරා යැවීමට. මොකද එයාලා ගොඩක් ආර්ථික අපහසුතා මැද තමයි මේ ගමන ආවේ. ඇයගේ දෙමව්පියෝ ලොකු කැපවීමක් කරනවා. ඉතින් තරුෂි ජයගන්නවා වගේම ඇයගේ දෙමව්පියන් සහ පවුලේ අයත් ජය ගන්න ඕන. අධ්‍යාපන කටයුතු කරගෙන, ක්‍රීඩාව නතර කරන දවසට ආර්ථිකයත් ශක්තිමත් කරගෙන, පවුලේ අයවත් හොඳින් තියන්න පුළුවන් තැනකට ඇය එන්න ඕන කියලා. ඒ නිසා බලාපොරොත්තු වනවා ලබන වසරේදී ඇයට ඒ ගමන යන්න යෑමට අවශ්‍ය සුදානම ලබා දෙන්න. මොකද අපේ කියලා ඇයව රටේම තියා ගන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.” සුසන්ත ප්‍රනාන්දු මහතා බීබීසිය හා අදහස් දක්වමින් සඳහන් කළේය.
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 Oct 8, 2023 #8 වීඩියෝ එකක දැක්කා මධ්‍යම පළාත් ආණ්ඩුකාරයා මේ කෙල්ලට කරපු බලු වැඩ ටික. දැන් උන් ඊරිසියාවෙ පැලෙනවා ඇති. ලංකාවෙ හිටියොත් කට්ටිය එකතු වෙලා දුවන එකත් එපා කරලා කෙල්ලට ඩිප්රෙෂන් ත් හදවලා තමා නතර වෙන්නේ. ඒ නිසා යන එකමයි හොඳ Reactions: AlphaVille, Rapunzel003, Sen-lu and 11 others
වීඩියෝ එකක දැක්කා මධ්‍යම පළාත් ආණ්ඩුකාරයා මේ කෙල්ලට කරපු බලු වැඩ ටික. දැන් උන් ඊරිසියාවෙ පැලෙනවා ඇති. ලංකාවෙ හිටියොත් කට්ටිය එකතු වෙලා දුවන එකත් එපා කරලා කෙල්ලට ඩිප්රෙෂන් ත් හදවලා තමා නතර වෙන්නේ. ඒ නිසා යන එකමයි හොඳ
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,287 100,094 113 Oct 8, 2023 #9 යන එක හොදයි. Reactions: AlphaVille, Sen-lu, Batfleck and 2 others
lilman Well-known member May 10, 2009 40,918 54,488 113 Colombo Oct 8, 2023 #10 යන එක හොදයි. Reactions: AlphaVille, Batfleck and Draco Malfoy
S sanu2000 Well-known member Mar 21, 2016 434 366 63 Oct 8, 2023 #12 ජපුරෙන් scholar එකක් දෙන්න බෑලුද
Don GasCan Well-known member Nov 3, 2010 43,319 49,690 113 සේදවත්ත Oct 8, 2023 #13 ගිහින් මිටර් 800 ඔලිම්පික් පදක්කමක් ඇමරිකාවට ලබා දෙන්න තරුශි Reactions: ChoronaSottiya
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Oct 8, 2023 #14 ක්‍රීඩිකාවන්ගෙන් බුද්ධිගලනය වෙන්නේ නෑ Reactions: kingcapton and Any.key
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Oct 8, 2023 #15 මෙයාට ඒ ගේම් එක ඊසි වින් කරේ නෙහ් අනිත් අය හෙන ගේමක් දෙනවා මේකිට ගානක්වත් නෑ
sakuntha1996 Well-known member Jan 13, 2017 11,382 21,300 113 Oct 8, 2023 #17 @EnIgma001 @poopoo @Chimpanzee Putha ඇයි හා හා දාන්නෙ මං වැරදි දෙයක්ද කියලා තියෙන්නේ
hichchiputha Well-known member Jan 3, 2018 39,958 35,886 113 වොන්ඩර් ලැන්ඩ් Oct 8, 2023 #18 loku deyak panina eka mama dakka marenna inna naki wesa mayna call gannawa meyata call ganna eka video karala social media dala naki maynage ammata ballo h....
loku deyak panina eka mama dakka marenna inna naki wesa mayna call gannawa meyata call ganna eka video karala social media dala naki maynage ammata ballo h....
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Oct 8, 2023 #19 එක් හොඳයි. මේකෙ දුක් විඳගෙන medal ගෙනාවට වැඩක් නෑ. Reactions: Sen-lu
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,426 113 Oct 8, 2023 #20 sakuntha1996 said: @EnIgma001 @poopoo @Chimpanzee Putha ඇයි හා හා දාන්නෙ මං වැරදි දෙයක්ද කියලා තියෙන්නේ Click to expand... නෑ නෑ මේ කෑල්ලට හිනා ගියා මට ඇමරිකාව කියන්නෙ සිවිලයිසේශන් එකේ උඩම තියෙන රට. Click to expand... Reactions: Chimpanzee Putha
sakuntha1996 said: @EnIgma001 @poopoo @Chimpanzee Putha ඇයි හා හා දාන්නෙ මං වැරදි දෙයක්ද කියලා තියෙන්නේ Click to expand... නෑ නෑ මේ කෑල්ලට හිනා ගියා මට ඇමරිකාව කියන්නෙ සිවිලයිසේශන් එකේ උඩම තියෙන රට. Click to expand...