හොඳ ජාන ඇමරිකාවට 🥲

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    uba principal ge hari trainer ge hari kathawa dakkada,

    niyama minissu dennek

    eyalath full support meyata rata yanna

    paw me kellage pawule ayath godak duk widina minissu


    පසුගියදා ආසියානු ක්‍රීඩා තරගාවලියේදී මලල ක්‍රීඩා අංශයෙන් දක්ෂතා දක්වා ශ්‍රී ලංකාවට රන් හා රිදී පදක්කම් ගෙන ආ ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් ශිෂ්‍යත්වයක් හිමිව ඇති බවත් ඇගේ උසස් පෙළ විභාගය හමාරවූ වහාම ඇය එරටට යැවීමට තීරණය කර ඇති බවත් පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු පවසයි. ශිෂ්‍යත්වය අනුව ලබන වසරේදී තරුෂි ඇමරිකාව බලා යනු ඇත.


    “තරුෂි ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් දක්ෂ කෙනෙක්. ඇය මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටිනවා.

    විභාගය ජනවාරි මාසයට කල් ගිය එකත් හොඳයි ඇයට. ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ඇය පෙන්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක් ඇයට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මගේ නම් බලාපොරොත්තුව ඒ ශිෂ්‍යත්වය කරා යැවීමට.

    මොකද එයාලා ගොඩක් ආර්ථික අපහසුතා මැද තමයි මේ ගමන ආවේ. ඇයගේ දෙමව්පියෝ ලොකු කැපවීමක් කරනවා. ඉතින් තරුෂි ජයගන්නවා වගේම ඇයගේ දෙමව්පියන් සහ පවුලේ අයත් ජය ගන්න ඕන. අධ්‍යාපන කටයුතු කරගෙන, ක්‍රීඩාව නතර කරන දවසට ආර්ථිකයත් ශක්තිමත් කරගෙන,

    පවුලේ අයවත් හොඳින් තියන්න පුළුවන් තැනකට ඇය එන්න ඕන කියලා.


    ඒ නිසා බලාපොරොත්තු වනවා ලබන වසරේදී ඇයට ඒ ගමන යන්න යෑමට අවශ්‍ය සුදානම ලබා දෙන්න. මොකද අපේ කියලා ඇයව රටේම තියා ගන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.”
    සුසන්ත ප්‍රනාන්දු මහතා බීබීසිය හා අදහස් දක්වමින් සඳහන් කළේය.

     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වීඩියෝ එකක දැක්කා මධ්‍යම පළාත් ආණ්ඩුකාරයා මේ කෙල්ලට කරපු බලු වැඩ ටික. දැන් උන් ඊරිසියාවෙ පැලෙනවා ඇති. ලංකාවෙ හිටියොත් කට්‍ටිය එකතු වෙලා දුවන එකත් එපා කරලා කෙල්ලට ඩිප්‍රෙෂන් ත් හදවලා තමා නතර වෙන්නේ. ඒ නිසා යන එකමයි හොඳ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මෙයාට ඒ ගේම් එක ඊසි වින් කරේ නෙහ් අනිත් අය හෙන ගේමක් දෙනවා මේකිට ගානක්වත් නෑ
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    • Like
    Reactions: Chimpanzee Putha