හොඳ තේ කොළ Brand

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    lankawe super market and shop wala tiyana Dilma aeka aeka hari nehe bun.

    Eka eka quality thiyenawa neda bn hama ekema. Dilmah eketh strong kiyala thiyenne low quality eka.thawa ekak thiyenawa bop quality.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අරව මේවා බ්‍රැන්ඩ් ගැන කිව්වට මොකෝ හැමෝම(99%ක්) කරන්නෙ හොද ටී එක්ක ඩස්ට්1 බ්ලෙන්ඩ් කරන එක.. එහෙම නොකර ඔරිජිනල් දෙන්නේ නෑ එකෙක්වත්...
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    අරව මේවා බ්‍රැන්ඩ් ගැන කිව්වට මොකෝ හැමෝම(99%ක්) කරන්නෙ හොද ටී එක්ක ඩස්ට්1 බ්ලෙන්ඩ් කරන එක.. එහෙම නොකර ඔරිජිනල් දෙන්නේ නෑ එකෙක්වත්...

    :love::love::love::love:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම ඒක පාරක් audit එකකට ගිය tea factory එකකට. ඒකෙ තේ කොළ/කුඩු හදනවා දැක්කම තේ බොන්නත් එපා උනා.

    එළියේ ඈවිඳින සපත්තු දාගෙන තේ කුඩු ගොඩවල් උඩ නගිනවා, පුස් කාපු තේ කුඩු recycle කරනවා.

    එකෙන් හදන තේ කුඩු විකුණන්නේ zezta වගේ හොඳ brand name තියන ඒවාට.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මම ඒක පාරක් audit එකකට ගිය tea factory එකකට. ඒකෙ තේ කොළ/කුඩු හදනවා දැක්කම තේ බොන්නත් එපා උනා.

    එළියේ ඈවිඳින සපත්තු දාගෙන තේ කුඩු ගොඩවල් උඩ නගිනවා, පුස් කාපු තේ කුඩු recycle කරනවා.

    එකෙන් හදන තේ කුඩු විකුණන්නේ zezta වගේ හොඳ brand name තියන ඒවාට.

    ආපෝ එහෙමද? මම කඩෙන් ගන්න තියෙන brands වලින් කැමතිම Zeztaයි Dilmaයි වලට.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ආපෝ එහෙමද? මම කඩෙන් ගන්න තියෙන brands වලින් කැමතිම Zeztaයි Dilmaයි වලට.

    ඔව් බං. ඔය එක එක factory වල ඒවා කොළඹ ගෙනැත් auction වල දානවා. එතනින් ප්‍රසිද්ධ companies ගන්නවා. Akbar Brothers එකෙනුත් මූන්ගේ ගත්තා. Akbar Brothers කියන්නේ ලංකාවේ ලොකු tea exporter කෙනෙක්.
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    Tea taste depends on the water taste. If you taste a tea in upcountry and the same tea is brewed in Colombo may have a different taste. Tip: try different bottled water brands
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar147937_12.gif

    bump