මචන්ලා, සාමාන්යෙන් අද්යාපන වැඩක් පටන්ගන්න හොඳ දවස මොකක්ද?බ්රහස්පතින්දද? කලින් කරන්න හිතල අතැරලා දාපු කොස් එකකුයි විබගේකුයි තියෙනව අයි පටන් ගන්න බැලුවේ. කොරන්න පුළුවන් එක පාරයි එක නිසා හරියටම කොරන්න ඕනේ.