හොඳ පර්ෆියුම් හොයන උන්ට
PerFume, PerFume කියලා කිව්වට අපි ගොඩක් දෙනෙක් ඒකෙ නම දන්නෙ නෑනෙ. ඉතින් මෙන්න මේ Perfume කියන නම ලතින් භාෂාවෙන් ආපු වචනයක්. Per කියන්නෙ ඉංශ්‍රීසි භාශාවෙන් Through කියන වචනයට Fume කියන්නෙ Smoke. ඒ නිසා තමයි තවමත් සුවඳ විළවුන් වලට PerFume කියන්නෙ. පස්සෙ කාලෙක ප්‍රංශ ජාතිකයන් කිව්වෙ Perfume කියන්නෙ ස්වභාවික වායුගෝලයෙන් එන සුවඳක් කියලා. කොහොම වුණත් සුවඳ විළවුන් ගැන මුල්ම වතාවට පරීක්ෂණයක් පැවැත්වූවේ මීට අවුරුදු හාරදාහකට ඉස්සර වෙලා මෙසපොතේමියානු ජාතිකයන් විසින්.
Acqua di Gio - Giorgio Armani
මෙය නිපදවා ඇත්තේ 1996 වන අතර මෙය ගැල්වූ පසු එයින් විවිධ සුවඳ වහනය වේ. මුලින්ම පිච්ච මල් සුවඳ විහිදෙන අතර, පසුව එයින් වෙනත් සුවඳ කිහිපයක් පැතිර යයි.
Davidoff Hot Water a Spicy Candidate
මෙය ඉතා මිල අධික සුවඳ විළවුන් වර්ගයක් වන අතර 2009 වසරේදී මුල් වරට නිපදවා ඇත. කාන්තාවන් මෙම විළවුන් සුවඳට බොහෝ සෙයින් කැමැත්තක් දක්වන අතර කාන්තාවන් සමඟ රාත්‍රී ගමන් උදෙසා උචිත ලෙස දැක්වේ.
Ungaro III Best Bang For Your Buck
වොඩ්කා, දුම්කොළ, Ashen Rose ආදියෙන් සැඳුම්ලත් සුවඳක් මෙයින් විහිදෙන අතර. මෙය නිපදවා ඇත්තේ 1993 වසරේදියි. මෙය ඩොලර් 27කට පමණ ලබාගත හැක.
Obsession by Calvin Klein For Men
මෙය මුල්වරට නිපදවා ඇත්තේ 1986 දීයි. ඩොලර් 55කට ආසන්න මුදලකට මෙය මිලදී ගත හැකි අතර මින් මැන්ඩරීන් හා සඳුන් සුවඳ වහනය වේ.
Paco Rabanne One Million
මිදි, මින්ට්, රෝස මල් ආදිය මිශ්‍ර කොට මෙය නිෂ්පාදනය කර ඇත්තේ 2008 වසරේදීයි. මෙහි සුවඳ ඉතා ඉක්මනින් පැතිරෙන අතර ඕනෑම කලබලකාරී පරිසරයකදී වුව මෙහි සුවඳ ඉක්මනින් පැතිර යෑමක් දක්නට ලැබේ.
TomFord Grey Vetiver Neutral, Fresh, Aggressive
ඩොලර් 80ක් පමන මිලක් වැය කොට ලබාගතහ හැකි මෙම විළවුන් වර්ගය මිදි, Pimento ආදිය මඟින් සැදුම්ලත්ව නිෂ්පාදනය කර තිබේ.
Davidoff Cool Water
1998 වසරේදී නිෂ්පාදනය කර ඇති මෙම විළවුන් වර්ගය ලැවැන්ඩර්, පෙපර්මින්ට්, ජෙරනියම්, ජැස්මින්, සැන්ඩ්ල් වුඩ්, ඇම්බර්, මස්ක් ආදියන්ගෙන් සමන්විත වේ.
Vintage Black - Kenneth Cole
මිදි, දෙහි, සුදු ගම්මිරිස්, ලැවැන්ඩර් ඕක්, සඳුන් ආදියන්ගේ අමුද්‍රව්‍ය යොදමින් නිෂ්පාදනය වී ඇති මෙහි මිල ඩොලර් 70ක් පමණ වේ.
Ferrari Black by Ferrari For Men
මෙය ඉතා අඩු සුවඳකින් යුක්ත වන අතර ඩොලර් 35ක පමණ මිලකට ලබාගත හැක.
Le Male Jean Paul Gaultier
මෙහි වඩාත් කැපී පෙනෙන්නේ බෝතලයයි. එය ටී ෂර්ට් හැඩයට සකස් කර ඇති අතර, පිරිමි අයකුගේ ශරීර හැඩය එයින් දිස්වේ. මෙහි මිල ඩොලර් 56ක් පමණ වේ.