හොඳ පර්ෆියුම් හොයන උන්ට

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳ පර්ෆියුම් හොයන උන්ට

    PerFume, PerFume කියලා කිව්වට අපි ගොඩක් දෙනෙක් ඒකෙ නම දන්නෙ නෑනෙ. ඉතින් මෙන්න මේ Perfume කියන නම ලතින් භාෂාවෙන් ආපු වචනයක්. Per කියන්නෙ ඉංශ්‍රීසි භාශාවෙන් Through කියන වචනයට Fume කියන්නෙ Smoke. ඒ නිසා තමයි තවමත් සුවඳ විළවුන් වලට PerFume කියන්නෙ. පස්සෙ කාලෙක ප්‍රංශ ජාතිකයන් කිව්වෙ Perfume කියන්නෙ ස්වභාවික වායුගෝලයෙන් එන සුවඳක් කියලා. කොහොම වුණත් සුවඳ විළවුන් ගැන මුල්ම වතාවට පරීක්ෂණයක් පැවැත්වූවේ මීට අවුරුදු හාරදාහකට ඉස්සර වෙලා මෙසපොතේමියානු ජාතිකයන් විසින්.

    Acqua di Gio - Giorgio Armani

    giorgio_armani_acqua_di_gio_pour_homme_1.jpg

    මෙය නිපදවා ඇත්තේ 1996 වන අතර මෙය ගැල්වූ පසු එයින් විවිධ සුවඳ වහනය වේ. මුලින්ම පිච්ච මල් සුවඳ විහිදෙන අතර, පසුව එයින් වෙනත් සුවඳ කිහිපයක් පැතිර යයි.

    Davidoff Hot Water a Spicy Candidate

    url

    මෙය ඉතා මිල අධික සුවඳ විළවුන් වර්ගයක් වන අතර 2009 වසරේදී මුල් වරට නිපදවා ඇත. කාන්තාවන් මෙම විළවුන් සුවඳට බොහෝ සෙයින් කැමැත්තක් දක්වන අතර කාන්තාවන් සමඟ රාත්‍රී ගමන් උදෙසා උචිත ලෙස දැක්වේ.

    Ungaro III Best Bang For Your Buck

    url

    වොඩ්කා, දුම්කොළ, Ashen Rose ආදියෙන් සැඳුම්ලත් සුවඳක් මෙයින් විහිදෙන අතර. මෙය නිපදවා ඇත්තේ 1993 වසරේදියි. මෙය ඩොලර් 27කට පමණ ලබාගත හැක.

    Obsession by Calvin Klein For Men

    41nqT0XSl3L.jpg

    මෙය මුල්වරට නිපදවා ඇත්තේ 1986 දීයි. ඩොලර් 55කට ආසන්න මුදලකට මෙය මිලදී ගත හැකි අතර මින් මැන්ඩරීන් හා සඳුන් සුවඳ වහනය වේ.

    Paco Rabanne One Million

    41nhkGELxPL.jpg

    මිදි, මින්ට්, රෝස මල් ආදිය මිශ්‍ර කොට මෙය නිෂ්පාදනය කර ඇත්තේ 2008 වසරේදීයි. මෙහි සුවඳ ඉතා ඉක්මනින් පැතිරෙන අතර ඕනෑම කලබලකාරී පරිසරයකදී වුව මෙහි සුවඳ ඉක්මනින් පැතිර යෑමක් දක්නට ලැබේ.

    TomFord Grey Vetiver Neutral, Fresh, Aggressive

    url

    ඩොලර් 80ක් පමන මිලක් වැය කොට ලබාගතහ හැකි මෙම විළවුන් වර්ගය මිදි, Pimento ආදිය මඟින් සැදුම්ලත්ව නිෂ්පාදනය කර තිබේ.

    Davidoff Cool Water

    0341420200056_500X500.jpg

    1998 වසරේදී නිෂ්පාදනය කර ඇති මෙම විළවුන් වර්ගය ලැවැන්ඩර්, පෙපර්මින්ට්, ජෙරනියම්, ජැස්මින්, සැන්ඩ්ල් වුඩ්, ඇම්බර්, මස්ක් ආදියන්ගෙන් සමන්විත වේ.

    Vintage Black - Kenneth Cole

    0088399107672_500X500.jpg

    මිදි, දෙහි, සුදු ගම්මිරිස්, ලැවැන්ඩර් ඕක්, සඳුන් ආදියන්ගේ අමුද්‍රව්‍ය යොදමින් නිෂ්පාදනය වී ඇති මෙහි මිල ඩොලර් 70ක් පමණ වේ.

    Ferrari Black by Ferrari For Men

    url

    මෙය ඉතා අඩු සුවඳකින් යුක්ත වන අතර ඩොලර් 35ක පමණ මිලකට ලබාගත හැක.

    Le Male Jean Paul Gaultier

    258791-500x500.jpg

    මෙහි වඩාත් කැපී පෙනෙන්නේ බෝතලයයි. එය ටී ෂර්ට් හැඩයට සකස් කර ඇති අතර, පිරිමි අයකුගේ ශරීර හැඩය එයින් දිස්වේ. මෙහි මිල ඩොලර් 56ක් පමණ වේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    good post machan.
    එලස් මචං..

    :)

    තෝ ඕක අපිට කියන වෙලාවේ, හොඳ එකක් ගහගෙන ගියා නම් ඔහොම බූට් දෙක තුන කන්න වෙන් නෑනේ...... :dull::dull:
    ගහගෙන තමා ගියේ වේසියෙ.. ඒ වුනාට උන් බූට් තියනවනේ.. :growl:

    එලස් මචං..

    thanx machn
    එලස් මචං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mewwage ganan ehema kohomada machan

    Acqua di Gio - Giorgio Armani - ඩොලර් 79.14 - රුපියල් 10337.27
    Davidoff Hot Water a Spicy Candidate - ඩොලර් 36.19 - රුපියල් 4727.14
    Ungaro III Best Bang For Your Buck - ඩොලර් 56.64 - රුපියල් 7398.32
    Obsession by Calvin Klein For Men - ඩොලර් 58.99 - රුපියල් 7705.27
    Paco Rabanne One Million - ඩොලර් 59.90 - රුපියල් 7824.14
    TomFord Grey Vetiver Neutral, Fresh, Aggressive - ඩොලර් 118.24 - රුපියල් 15444.51
    Davidoff Cool Water - ඩොලර් 60.50 - රුපියල් 7902.51
    Vintage Black - Kenneth Cole - ඩොලර් 63.59 - රුපියල් 8306.13
    Ferrari Black by Ferrari For Men - ඩොලර් 46.14 - රුපියල් 6026.81
    Le Male Jean Paul Gaultier - ඩොලර් 200.00 - රුපියල් 26124.00
     
    • Like
    Reactions: IDG

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ගණන් වැඩි :shocked::shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    man gawa meka nam tiyenawa.mekath hodai. BOSS(HUGO BOSS) ekath m 50$ da koheda
    සුවඳ හොඳද මචං.. :)

    ගණන් වැඩි :shocked::shocked:
    ඔරිජිනල් ගණන් මචෝ.. ලෝකල් එව්වා ලංකාවෙ තියෙන්නෙ.. පර්ෆියුම් එක ගහලා පාරට බැස්ස ගමන් සුවඳ යනවා..
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    My review

    [QUOTE]Acqua di Gio - Giorgio Armani
    [/QUOTE]

    Great fresh frag but ADG doesnt last long in our humid weather.. projection is low too

    Davidoff Hot Water a Spicy Candidate
    url

    Cool water's bother. Smells spicy.. average lasting power.

    Obsession by Calvin Klein For Men
    has a vintage smell... but lasts well. you will smell like an American grandpa

    Paco Rabanne One Million
    Please wear this only for evenings.. cloning otherwise.. super lasting & projection power. one of thebest ive used. Sweet in smell. Good frag for clubbing.

    TomFord Grey Vetiver Neutral, Fresh, Aggressive
    url

    Vetiver. Yuk!
    Davidoff Cool Water
    Evertrybody knows this.. spicy fresh scent.. average lasting power.. best for daytime use.

    Le Male Jean Paul Gaultier
    One of the greatest frags ever made. spicy & fresh. lasts forever. & projects well.

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Acqua di Gio - Giorgio Armani - ඩොලර් 79.14 - රුපියල් 10337.27
    Davidoff Hot Water a Spicy Candidate - ඩොලර් 36.19 - රුපියල් 4727.14
    Ungaro III Best Bang For Your Buck - ඩොලර් 56.64 - රුපියල් 7398.32
    Obsession by Calvin Klein For Men - ඩොලර් 58.99 - රුපියල් 7705.27
    Paco Rabanne One Million - ඩොලර් 59.90 - රුපියල් 7824.14
    TomFord Grey Vetiver Neutral, Fresh, Aggressive - ඩොලර් 118.24 - රුපියල් 15444.51
    Davidoff Cool Water - ඩොලර් 60.50 - රුපියල් 7902.51
    Vintage Black - Kenneth Cole - ඩොලර් 63.59 - රුපියල් 8306.13
    Ferrari Black by Ferrari For Men - ඩොලර් 46.14 - රුපියල් 6026.81
    Le Male Jean Paul Gaultier - ඩොලර් 200.00 - රුපියල් 26124.00

    Buddiya,, some prices are not correct machan.. JPG wont cost $200 it was abt $60. also price eka wenas wenawa volume eka anuwa. so most of thesse the average 3.4Oz (125ml) is abt $50-$65 :)