හොඳ පැකේජ් එකක් සජෙස්ට් කරපල්ලකෝ (ඩේටා + වොයිස් එක්ක)

Giant

Well-known member
  • Jan 24, 2016
    4,329
    4,674
    113
    රු.1000ට අඩුවෙන් යන දැනෙන්න ඩේටා තියේන (අර එයාර්ටෙල් වගේ) ලඟදි විකුණලා යන්නැති කම්පැණියක සිම් එකක් කියපල්ලකෝ ගන්න. මේ මොබිටෙල් මගුලක් පාවිච්චි කරන්නේ. 5 gb ඩේටා එක්ක මාසෙකට රු.900 ගාණක් ගෙවනවා බොරුවට. රෙද්ද. හොඳ පැකේජ් (postpaid හි prepaid හරි) එකක් දීපල්ලකෝ.
     
    • Like
    Reactions: DHE and mykiriala

    Giant

    Well-known member
  • Jan 24, 2016
    4,329
    4,674
    113
    Airtel 515
    එයාටෙල් දාසලා විකුණලා යන්න නේද බන් හදන්නේ
    ඒ අස්සේ උන්ගේ මගුලක් අරන් ඩයලොග් ලගේ පදේට නට නට ඉන්ට උනොත්
     
    • Sad
    Reactions: mykiriala

    revox

    Well-known member
  • Apr 10, 2010
    4,267
    2
    1,998
    113
    කොළොංපුරේ
    එයාටෙල් දාසලා විකුණලා යන්න නේද බන් හදන්නේ
    ඒ අස්සේ උන්ගේ මගුලක් අරන් ඩයලොග් ලගේ පදේට නට නට ඉන්ට උනොත්
    Airtel එක තමය් ලාබම මම දන්න තරමට
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,768
    1
    7,922
    113
    slt-jgggggggggg.png
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,458
    9,324
    113
    ඩයලොග්, මොබිටෙල් ඇරෙන්න වෙන කිසි සිම් එකක් ගනන් එපා. දුෂ්කර පළාතකට ගියාම සිග්නල් පොඩ්ඩක්වත් නෑ. 4G නැතත් GSMවත් තියනවා මේ දෙකේ.
     
    • Like
    Reactions: mykiriala

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,954
    113
    Colombo
    ඩයලොග්, මොබිටෙල් ඇරෙන්න වෙන කිසි සිම් එකක් ගනන් එපා. දුෂ්කර පළාතකට ගියාම සිග්නල් පොඩ්ඩක්වත් නෑ. 4G නැතත් GSMවත් තියනවා මේ දෙකේ.

    dote pathi walata giyama mobitel dailog walata nathi signal hutch walata tynwa kala asseth. kalin tigo wala thibba hama pathkama.

    mobitel kyannenanm jarawak. maharagma kottawa pathi walata 4g signal nathiwa yanawa welawal thiynawa.
     
    • Wow
    Reactions: mykiriala