රු.1000ට අඩුවෙන් යන දැනෙන්න ඩේටා තියේන (අර එයාර්ටෙල් වගේ) ලඟදි විකුණලා යන්නැති කම්පැණියක සිම් එකක් කියපල්ලකෝ ගන්න. මේ මොබිටෙල් මගුලක් පාවිච්චි කරන්නේ. 5 gb ඩේටා එක්ක මාසෙකට රු.900 ගාණක් ගෙවනවා බොරුවට. රෙද්ද. හොඳ පැකේජ් (postpaid හි prepaid හරි) එකක් දීපල්ලකෝ.