හොඳ පුටුවක් සජෙස්ට් කරන්න.

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    හොඳ පුටුවක් සජෙස්ට් කරන්න.

    දවසෙන් වැඩි වෙලාවක් මැෂින් එක ලග ඉන්නේ.
    ඔයාල යූස් කරන හොඳ පුටුවක් සජෙස්ට් කරන යන්න. 30000 ට වගේ අඩුවෙන්.
    දැනට මේක තමා ගන්න හිතන් ඉන්නේ.
    කුෂන් එක නැතුව දැල් තියන හින්ද මේකේ මුකුත් අවුලක් වෙයිද?


    1220.jpg


    රෙප්++ ඉන් ඇඩ්වාන්ස්
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    oke brand eka mokadda. 30k walata aduwennam lankawe hadana ewa thamai godak thiyenne. damro wage balanna.
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    Raidmax ekak.
    Damro eke leg support nathuwa me wagema ekak thiyanawa 18K wage
    meka 22 yi
    oka 22 labai wage. gihillama quality eka check karala balanna. nikna plastic wage.

    mesh eka hodai ithin pitata dadiya danne nathi wei rasne welawata.