හොඳ පුරුදු

pathum90sri

Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    පන්තියේ උගන්නන ගමන් ටීචර්ට හිතුනා මේ ළමයින්ට හොඳ පුරුදු ටිකකුත් කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ටීචර් ළමයින්ගෙන් අහන්න පටන් ගත්තා එයාලා හොඳ පුරුදු දන්නවද කියලා.
    “මයිකල් කියන්න බලන්න ඔයා කවුරු හරි ලස්සන ගෑණු ළමයෙක් එක්ක රෑ කෑමකට යනවා. එතකොට ඔයාට මුත්‍රා කරන්න යන්න ඕනේ උනොත් කොහොමද ඔයා ඒක අර ගෑණු ළමයට කියන්නේ?”
    මයිකල් කියනවා, “විනාඩියක් ඉන්න. මං චූ කරලා එනකම්!”
    ටීචර් – ” අපෝ එහෙම කියන එක කැතයි, ඒ වගේම ආචාරශීලි නෑ. හොඳයි සමන් කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ?”
    සමන් – “සමාවෙන්න, මම චුට්ටකට බාත් රූම් එකට ගිහින් එන්නද?”
    “ඒක නම් ටිකක් හොඳයි. ඒත් කෑම මේසේදි බාත් රූම් කියන වචනේ කියන එක ටිකක් හරි මදි. කමක් නෑ, පුතා කියන්න බලන්න ඔයා කොහොමද කියන්නේ කියලා?” ටීචර් රංචාගොඩ දිහාට හැරෙන ගමන් කිව්වා.
    රංචාගොඩත් නැගිටලා උත්තර දුන්නා, ” මයි ඩියර්, මට විනාඩියකට සමාවෙන්න. මම හොඳට අඳුනන යාලුවෙක් එක්ක ශේක් හෑන්ඩ් (අතට අත දීලා) කරලා ඉක්මනට එන්නම්. මං බලාපොරොත්තු වෙනවා රෑ කෑමෙන් පස්සේ එයාව ඔයාට අඳුන්නලා දෙන්න!”
    ටීචර් සිහි නැතුව ඇදන් වැටුනලු!
     

    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    Methana mokada une danna aya kiyannakooooooooo??

    attachment.php
     

    Attachments

    • mokakda wela.jpg
      mokakda wela.jpg
      38.2 KB · Views: 122
    • Like
    Reactions: sudumalli2009