Godak pin
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Sep 4, 2017 #62 වටින ත්රෙඩ් කනව මොන්ගල් නපුන්සලාක්
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Sep 4, 2017 #63 ත්රිපිටකයේ සූත්ර පිටකයේ ඛුද්දක නිකායේ ධම්මපදපාළියේ පණ්ඩිතවග්ගයේ[1] හයවන ගාථාව: සෙලො යථා එකඝනො වාතෙන න සමීරති එවං නින්දාපසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා. එහි සිංහල පරිවර්තනය: ඒකඝන වූ ශෛලපර්වතය ප්රචණ්ඩ වාතයෙන් යම්සේ නො සැලේ ද, එපරිදි ම නුවණැත්තෝ නින්දා ප්රශංසා දෙක්හි නො සැලෙත්. -- 1. "ත්රිපිටකයේ සූත්ර පිටකයේ ඛුද්දක නිකායේ ධම්මපදපාළියේ පණ්ඩිතවග්ගය [ http://thripitaka.org/view/bjts/sp18/67 ]" Skylark
ත්රිපිටකයේ සූත්ර පිටකයේ ඛුද්දක නිකායේ ධම්මපදපාළියේ පණ්ඩිතවග්ගයේ[1] හයවන ගාථාව: සෙලො යථා එකඝනො වාතෙන න සමීරති එවං නින්දාපසංසාසු න සමිඤ්ජන්ති පණ්ඩිතා. එහි සිංහල පරිවර්තනය: ඒකඝන වූ ශෛලපර්වතය ප්රචණ්ඩ වාතයෙන් යම්සේ නො සැලේ ද, එපරිදි ම නුවණැත්තෝ නින්දා ප්රශංසා දෙක්හි නො සැලෙත්. -- 1. "ත්රිපිටකයේ සූත්ර පිටකයේ ඛුද්දක නිකායේ ධම්මපදපාළියේ පණ්ඩිතවග්ගය [ http://thripitaka.org/view/bjts/sp18/67 ]" Skylark
ජ ජිංතක ජිල්ලබකිට Banned Jul 5, 2012 1,773 265 0 Sep 5, 2017 #64 Skylark said: පින්වත් ජිංතක ජිල්ලබකිට, ඕන්න මම මීවනපලානේ පචෝරිස් හිමි ගැනත් ලියැවී තිබූ කරුණු ටිකක් පහත සබැඳියෙන් දැක්වෙන ලිපියට එක් කලා. ආ ආ දර අභය හිමි ගැන එහෙම කලින්ම විස්තර එක් කොට තිබුනට මීවනපලානේ පචෝරිස් හිමි ගැන කලින් එහි විස්තර දමා තිබුනේ නැහැ. දැන් එහි මීවනපලානේ පචෝරිස් හිමි ගැන මෙසේත් සඳහන්: "වටරැක පරම නිබ්බාන ධර්මායතනය පවත්වාගෙන යන අතරතුරේදී පැවතී ධර්ම විවාදයේදී පැරදී ඉතාමත් ලැජ්ජාවටත් අපකීර්තියටත් පත්ව එම ධර්මායතනයත් ඉවත් කරගෙනම පිටත් වී ගියේය. වහරක අබේරතනාලන්කාර හාමුදුරුවෝද මෙම හිමිගේ මිතුරෙකි. මොවුන් යම්කිසි කාරනාවක් මුල්කරගෙන ධර්මය විකුර්ති කරමින් සිටී." මම ඔය කියන ධර්ම විවාදය ගැන විස්තර දන්නේ නැහැ. නමුත් මොකක්දෝ අවුලක් වෙලා වගේ. කොහොමටත් මීවනපලානේ පචෝරිස් හිමි පැරදී ඉතාමත් ලැජ්ජාවටත් අපකීර්තියටත් පත් වූවා නම් ඒක ඉතින් පහසුවෙන්ම වෙන්න පුළුවන් දෙයක් නොවැ. පච දේශකයින් මැද අයෙක් බබළයි! http://www.elakiri.com/forum/showthread.php?t=1814306 Skylark Click to expand... පිංවත් ස්කයිලාක්, ඔය හොර ගණයාගේ "බුදුන් උපන් ජන්බුද්දීපය" කියන පොතට හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ නඩුවක් වැටුනා. නඩුවේදී මේ කියන අබූත කරුනු සහිත පොත තහනම කිරීමට මහේස්ත්රාත් තුමා නියම කලා පමණක් නොවෙයි ඔය හොර ගණයා රිමාන්ඩ් කලා. මම හිතන්නෙ ලංකා ඉතිහාසයේ රිමාන්ඩ් කරපු එකම "රහතුන්" වහන්සේ වෙන්ඩ ඇති!
Skylark said: පින්වත් ජිංතක ජිල්ලබකිට, ඕන්න මම මීවනපලානේ පචෝරිස් හිමි ගැනත් ලියැවී තිබූ කරුණු ටිකක් පහත සබැඳියෙන් දැක්වෙන ලිපියට එක් කලා. ආ ආ දර අභය හිමි ගැන එහෙම කලින්ම විස්තර එක් කොට තිබුනට මීවනපලානේ පචෝරිස් හිමි ගැන කලින් එහි විස්තර දමා තිබුනේ නැහැ. දැන් එහි මීවනපලානේ පචෝරිස් හිමි ගැන මෙසේත් සඳහන්: "වටරැක පරම නිබ්බාන ධර්මායතනය පවත්වාගෙන යන අතරතුරේදී පැවතී ධර්ම විවාදයේදී පැරදී ඉතාමත් ලැජ්ජාවටත් අපකීර්තියටත් පත්ව එම ධර්මායතනයත් ඉවත් කරගෙනම පිටත් වී ගියේය. වහරක අබේරතනාලන්කාර හාමුදුරුවෝද මෙම හිමිගේ මිතුරෙකි. මොවුන් යම්කිසි කාරනාවක් මුල්කරගෙන ධර්මය විකුර්ති කරමින් සිටී." මම ඔය කියන ධර්ම විවාදය ගැන විස්තර දන්නේ නැහැ. නමුත් මොකක්දෝ අවුලක් වෙලා වගේ. කොහොමටත් මීවනපලානේ පචෝරිස් හිමි පැරදී ඉතාමත් ලැජ්ජාවටත් අපකීර්තියටත් පත් වූවා නම් ඒක ඉතින් පහසුවෙන්ම වෙන්න පුළුවන් දෙයක් නොවැ. පච දේශකයින් මැද අයෙක් බබළයි! http://www.elakiri.com/forum/showthread.php?t=1814306 Skylark Click to expand... පිංවත් ස්කයිලාක්, ඔය හොර ගණයාගේ "බුදුන් උපන් ජන්බුද්දීපය" කියන පොතට හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ නඩුවක් වැටුනා. නඩුවේදී මේ කියන අබූත කරුනු සහිත පොත තහනම කිරීමට මහේස්ත්රාත් තුමා නියම කලා පමණක් නොවෙයි ඔය හොර ගණයා රිමාන්ඩ් කලා. මම හිතන්නෙ ලංකා ඉතිහාසයේ රිමාන්ඩ් කරපු එකම "රහතුන්" වහන්සේ වෙන්ඩ ඇති!