හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෝස් එකට රීච් එකක් හදාගන්න කරන වැඩක් .. සල්ලි ගන්න එකක් නෑ..
    පයිතන් ඉගනගන්න youtube tutorial එකක් බලපන්කො..

    ඕව ඇත්තටම පිනට කරන්නේ නෑ බං. උදාහරනෙකට මගේ අම්මා ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයකට බැඳිලා ඒලෙවල් ඉවරවුන ළමයින්ට නොමිලයේ වුර්තිය පුහුණුව ලබාදුන්නා. ළමයි කියනවා උගන්නන්නේ නිකන් කියලා. අම්මත් කියනවා සමාජ සේවයට උගන්නනවා කියලා, හැබැයි අම්මට ආයතනයෙන් පඩි දෙනවා. සේවය ලබාදෙනවට ලෝකයෙන් ආධාර ආයතනයට ලැබෙනවා.

    ඕකෙත් ඔහොම තමයි. ඔළුගෙඩි ගානට ඒ රටේ ආණ්ඩුවෙන් හෝ යම් ආයතනයකින් අනිවා උන්ට සල්ලි හම්බෙනවා.

    වැඩේ ගොඩ ගියොත් මුන් වැඩේ කරලා දෙන්න අත යටින් ගාන කපන්න බලයි. විසා හම්බුනාට පස්සේ හරි, රටට ගොඩබැස්සට පස්සේ හරි දෙන දෙයක් දීපල්ලා. නැත්තන් ඔක්කොම රෙකෝඩ් කරලා ආණ්ඩුවට කම්ප්ලේන් කරපල්ලා. සල්ලිවලට ඕව කරලා මාට්ටු වුනොත් හැරෙන තැපෑලෙන් ගෙදර යවනවා.
     
    • Like
    Reactions: kavindu84

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේකේ මිට්ටොන්ට ෆෝන් එකෙන් කෝඩින් උගන්නනවා කිව්වම පිස්සු වගේ. :ROFLMAO:
    කොවිඩ් වලින් පස්සේ ඩොකෙක් හම්බුවුන දවසක් මතක නෑ සාමාන්‍ය ලෙඩට ෆෝන් එකෙක් ලෙඩේ අහලා බෙහෙත් දෙන්නේ. මුං හිටියනං මරන් මැරෙයි :ROFLMAO:
    Europe ,uk,australia වගේ රටවල් වලට යවන ක්රම ගැන මෙහෙම වීඩියෝ එකක් අපුවම (හරි හෝ වැරදි) අපේ එහෙ ඉන්න අයියලාට මාර විදිහට හිත උනුවෙන්නේ 😁 අපේ උං හොරුන්ට අහුවෙයි කියලා හැබැයි ඉතිං කියලා දෙන්නෙත් නෑ යන විදිහක් 😁 මං මේ කිරියේ උංට බනිනවා නෙවෙයි ගොඩක් fb එකේ බලහංකෝ europe ,uk ,aussi වලට ලංකාවේ උං ආවොත් උ⁣ංගේ නම්බුවට කෙලවෙනවා වගේ සීන් එකක් තියෙන්නේ 😁
     
    • Like
    Reactions: kavindu84

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Europe ,uk,australia වගේ රටවල් වලට යවන ක්රම ගැන මෙහෙම වීඩියෝ එකක් අපුවම (හරි හෝ වැරදි) අපේ එහෙ ඉන්න අයියලාට මාර විදිහට හිත උනුවෙන්නේ 😁 අපේ උං හොරුන්ට අහුවෙයි කියලා හැබැයි ඉතිං කියලා දෙන්නෙත් නෑ යන විදිහක් 😁 මං මේ කිරියේ උංට බනිනවා නෙවෙයි ගොඩක් fb එකේ බලහංකෝ europe ,uk ,aussi වලට ලංකාවේ උං ආවොත් උ⁣ංගේ නම්බුවට කෙලවෙනවා වගේ සීන් එකක් තියෙන්නේ 😁

    මාත් මම ඉන්න රටට බංගලි, දෙමල්ලු සිංහලු ඉන්දියන් මොකෙක්වත් එනවට කැමති නෑ. රට විනාස වෙලා තියෙන්නේ මුං පට්ටි පිටින් ඇවිල්ලම. 🤮
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මාත් මම ඉන්න රටට බංගලි, දෙමල්ලු සිංහලු ඉන්දියන් මොකෙක්වත් එනවට කැමති නෑ. රට විනාස වෙලා තියෙන්නේ මුං පට්ටි පිටින් ඇවිල්ලම. 🤮
    දකුණු ආසියාව කියන්නේ brand එකක් 😁
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    තේරුමක් නෑලු බන්..ෆෝන් එකක් තිබ්බම ඇතිලු..කෙලින්ම මාස තුනෙන් වොල්වෝ එකේ වැඩට යවනවලු ස්වීඩන් වල..පඩිය ලක්ශ විස්සයිලු මාසෙට..ඕනිම එකෙකුට පුලුවන්ලු..එහෙම යන්න ඉන්න උන් ඔන්න කමෙන්ට් කරලා තියනවා..ඒ වීඩියෝ එකේ..මම එකක් දෙකක් දැම්මා මේකේ..😂😂😂😂කොහෙද ඉතින් උබලා අවුරුදු ගනන් කරලනේ..මේ සුදන්තකයා වගේ එකෙක් අල්ල ගත්තනම් ගොඩ...😂😂😂
    ------ Post added on Feb 20, 2023 at 5:15 AM
    ස්වීඩන් වලට ප්රෝග්‍රමින්ග් පැත්තේ සෙට් එක ගන්නවා තමා. දීර්ග කාලීනව සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ හැප්පුන එකාගේ ඇගට වදිනවා ස්පිරිට් එකක්. අන්න එක තමා වටින්නේ. ඇත්තම කිව්වොත් එක සමහ අටිටියුඩ් එක විතරයි ඕනේ යන්න නම්. මම මේ වෙනකොට ෆින්ලන්ඩ් වල සොෆ්ට්වෙයා වලට 5 ක් දාල තියනව. මම ඇවිත් තාම මාස 3 යි. උඩ ටික තියේ නම් ඇති.

    ඉතින් බන් මේ ෆ්‍රෙෂ් එකෙක් පයිතන් ඉගෙන ගෙන කිසිම එක්පිරියන්ස් එකක් නැතුව අර වගේ කම්පැනි වලට අරගෙන මොනවා කරන්නද? . නොර්මාලි ෆින්ලන්ඩ් වල ඕපන් ඇප්ලිකේෂන් තියනවා ෆ්‍රෙෂ් ග්රජුවෙට් ලට සහ සෙල්ෆ් ස්ටඩි කල උන්ට. එකේදී මුල් තැන දෙන්නේ අනිවාර්යෙන් මෙහෙ කැම්පස් වල ස්ටුඩන්ට් ලට, සෙල්ෆ් ස්ටදී නම් දිමොස්ට්‍රෙට් කරන්න පුළුවන් වෙන්න ඕනේ හැම දේම. මුන් මෙතැන වෙනම ගේම් එකක් ගහන්නේ
     
    • Like
    Reactions: CaptainPhillips

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඔව් මාත් බැලුවා ට්‍රැවල් ඒවා..ඒවා හොදයි..අපි හොද දේට හොදයි කියන්න එපැයි..ඒ උනාට බන් මු ටෝක් එක දෙන්නේ ලන්කාවේ ඔක්කොම හිගන්නෝ ලෙවල් එකෙන්.. යුරෝපෙට යන එන උන් ලන්කාවේ නෑ වගේ ටෝක් දෙන්නේ..ලන්කාවේ කාටවත් වීසා ගන්න බෑ..එහෙම දෙන්නේ නෑ..වගේ ඒවා නිතර කියනවා..ඒකේ ඇත්තක් තියනවා..ඒත් කලින් ගිහින් හරි විදියට ආපු උන්ට එහෙම කිසිම අවුලක් නැතුව වීසා දෙනවා..පනින්න යන උන්ට කොහොමත් දෙන්නේ නෑ තමා..

    මොන බොරුද බං මම දන්න සිංහලුම කීයක් ආවද පහුගිය මාස තුනේ හොඳ රස්සාවල් වලට හරි විදිහට. requirements ටික fulfill කරලා නම් රට බංකොලොත් කියල visa නොදී ඉන්න උන්ට පිස්සුවක් නෑ.

    Europe ,uk,australia වගේ රටවල් වලට යවන ක්රම ගැන මෙහෙම වීඩියෝ එකක් අපුවම (හරි හෝ වැරදි) අපේ එහෙ ඉන්න අයියලාට මාර විදිහට හිත උනුවෙන්නේ 😁 අපේ උං හොරුන්ට අහුවෙයි කියලා හැබැයි ඉතිං කියලා දෙන්නෙත් නෑ යන විදිහක් 😁 මං මේ කිරියේ උංට බනිනවා නෙවෙයි ගොඩක් fb එකේ බලහංකෝ europe ,uk ,aussi වලට ලංකාවේ උං ආවොත් උ⁣ංගේ නම්බුවට කෙලවෙනවා වගේ සීන් එකක් තියෙන්නේ 😁

    යන විදිහේ මොනවද බං අමුතුවෙන් කියල දෙන්න තියෙන්නේ? අදාල රටේ ලංකාවේ එම්බසි වෙබ්සයිට් එකට ගියා නම් ගන්න පුළුවන් visa types සහ ඒවාට requirements තියනවා. ඔකේ අමුතුවෙන් කියල දෙන්න සාස්තරයක් නෑ.
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    Europe ,uk,australia වගේ රටවල් වලට යවන ක්රම ගැන මෙහෙම වීඩියෝ එකක් අපුවම (හරි හෝ වැරදි) අපේ එහෙ ඉන්න අයියලාට මාර විදිහට හිත උනුවෙන්නේ 😁 අපේ උං හොරුන්ට අහුවෙයි කියලා හැබැයි ඉතිං කියලා දෙන්නෙත් නෑ යන විදිහක් 😁 මං මේ කිරියේ උංට බනිනවා නෙවෙයි ගොඩක් fb එකේ බලහංකෝ europe ,uk ,aussi වලට ලංකාවේ උං ආවොත් උ⁣ංගේ නම්බුවට කෙලවෙනවා වගේ සීන් එකක් තියෙන්නේ 😁
    මමනම් එන්නේ කොහොමද කියලා අහ අහ ඉන්න එවුන්ට වෙලාව නාස්ති කරන්නෙත් නෑ. මොකද ඕක ඉන්ටනෙට් එකේ හොයාගන්න බැරි එකෙක් මෙහෙ ඇවිල්ලා උගේවැඩ ටික තනියම කරගනියි කියලා හිතනවද?

    ඉතින් එන එකා ආවත් නැතත්, ඇවිත් තමංගේ ජීවිත හදාගත්තත් නැතත් මට වැඩක් නෑ.

    නමුත් බොරුවක් කියලා දැන දැන කටවහන් යන්න හිතෙන්නෙත් නෑ. ඒකයි සිද්දිය, ලංකාවේ ඔරිජින් තියන උන් ඕන තරම් ඉන්නව ගොඩක් රටවල්වල. මොන පකා මොක කිව්වත් උඹලට ඕනනම් වරෙල්ලා, ලංකාවේ ඉන්නවට වඩා ඉන්දියාවේ හිටියත් සැපයි දැන් අහන කතාවල හැටියට. කාගෙන්වත් (ඒජන්සි, නෑයෝ) උදවු ගන්න යන්න එපා ඕනවට වඩා, එච්චරයි.
     
    Respect bro

    යන විදිහේ මොනවද බං අමුතුවෙන් කියල දෙන්න තියෙන්නේ? අදාල රටේ ලංකාවේ එම්බසි වෙබ්සයිට් එකට ගියා නම් ගන්න පුළුවන් visa types සහ ඒවාට requirements තියනවා. ඔකේ අමුතුවෙන් කියල දෙන්න සාස්තරයක් නෑ.
    Respect bro
    ------ Post added on Feb 20, 2023 at 4:38 PM
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මමනම් එන්නේ කොහොමද කියලා අහ අහ ඉන්න එවුන්ට වෙලාව නාස්ති කරන්නෙත් නෑ. මොකද ඕක ඉන්ටනෙට් එකේ හොයාගන්න බැරි එකෙක් මෙහෙ ඇවිල්ලා උගේවැඩ ටික තනියම කරගනියි කියලා හිතනවද?

    ඉතින් එන එකා ආවත් නැතත්, ඇවිත් තමංගේ ජීවිත හදාගත්තත් නැතත් මට වැඩක් නෑ.

    නමුත් බොරුවක් කියලා දැන දැන කටවහන් යන්න හිතෙන්නෙත් නෑ. ඒකයි සිද්දිය, ලංකාවේ ඔරිජින් තියන උන් ඕන තරම් ඉන්නව ගොඩක් රටවල්වල. මොන පකා මොක කිව්වත් උඹලට ඕනනම් වරෙල්ලා, ලංකාවේ ඉන්නවට වඩා ඉන්දියාවේ හිටියත් සැපයි දැන් අහන කතාවල හැටියට. කාගෙන්වත් (ඒජන්සි, නෑයෝ) උදවු ගන්න යන්න එපා ඕනවට වඩා, එච්චරයි.

    This^^

    අවශ්‍ය විස්තර ඔක්කොම පැහැදිලිව official site වල තියනවා සහ ඒවා කියවල හරි විදිහට ඇවිත් හොඳින් ඉන්න සින්හලුත් ඕනේ තරම් ඉන්නවා. මොකක් හරි විශේෂ ප්‍රශ්නයක් තියනවා නම් අදාල group වල අහන්න පුළුවන්.

    එහෙම මොකුත් නැතුව මොකෙක් හරි ගොබ්බයෙක් සිංහලෙන් youtube video එකක පොයි අත අරිනකන් බලන් ඉන්න උන් ලංකාවටම වෙලා ඉන්න එක හොඳයි.
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    View attachment 197775

    තේරුමක් නෑලු බන්..ෆෝන් එකක් තිබ්බම ඇතිලු..කෙලින්ම මාස තුනෙන් වොල්වෝ එකේ වැඩට යවනවලු ස්වීඩන් වල..පඩිය ලක්ශ විස්සයිලු මාසෙට..ඕනිම එකෙකුට පුලුවන්ලු..එහෙම යන්න ඉන්න උන් ඔන්න කමෙන්ට් කරලා තියනවා..ඒ වීඩියෝ එකේ..මම එකක් දෙකක් දැම්මා මේකේ..😂😂😂😂කොහෙද ඉතින් උබලා අවුරුදු ගනන් කරලනේ..මේ සුදන්තකයා වගේ එකෙක් අල්ල ගත්තනම් ගොඩ...😂😂😂
    ------ Post added on Feb 20, 2023 at 5:15 AM

    එක තමා අන්දන පොයින්ට් එක බන්..මොකක් හරි ලර්නින් ප්ලැට්ෆෝර්ම් එකක් හදලා ඒකට ලක්ශයක් විතර මිනිස්සු එකතුකරගෙන වෙන මොකක් හරි ක්‍රමේකින් හම්බ කරන්න යන්නේ..
    ------ Post added on Feb 20, 2023 at 5:17 AM

    උබ කියන්න එපැයි පයි+තන් කියලා කෝස් එකක් තියනවා ඒකනම් මරු කියලා..කෙල්ලන්ට විතරයි ජොයින් වෙන්න පුලුවන් කියපන්..😂😂😂
    ------ Post added on Feb 20, 2023 at 5:19 AM

    Ow machan wenna puluwan ara Franklin Training kiyala Austrailia we ekek promote karapu eke nm ehemai une... :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    මුන් කොහොමද පයිතන් පාථමාලාවක් කරන්නේ 🤣🤣🤣
    වෙන පයි-තන් කෝස් එකක් කරන්න වෙන්නේ 🤣

    image.png

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මුකුත් සමානකමක් පේනවද උබලට? 🤭 😂
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    මුකුත් සමානකමක් පේනවද උබලට? 🤭 😂
    ඔය වගේ එකෙක්ට ෆෝන් එකක් අහුවෙලා කැම්පේන් කරන්න ඇවිල්ල පේන විදියට 🤭
    තාත්තයි පුතයිද මන්දා 🤭
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වගේ එකෙක්ට ෆෝන් එකක් අහුවෙලා කැම්පේන් කරන්න ඇවිල්ල පේන විදියට 🤭
    තාත්තයි පුතයිද මන්දා 🤭

    වචනෙක අකුරු ගලපගන්න බෑ හරියට. අකුරු හැලෙනවා, මාරුවෙනවා. උන් දෙන්නම එක ජාතියෙ බයියො. 🤭🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    • Haha
    Reactions: kasun_kbp

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    බලමු මු මොකද කරන්නෙ කියලා. අර ටෙලිගැරැම් එකෙ මෙලො මගුලක් දන්නෙ නැ කියන උන් වැඩි හරියක් ඉන්නෙ. :lol::lol:
    ටෙලිග්‍රෑම් ගෲප් එකක් තියනවද බන් උන්ගේ..ඒකේ මොනවද කතාවෙන්නේ..