කට්ටිය රට යන්න කෙලවගත්ත ගනන් කියන් යමු බලන්න.
මම කෙලවගත්තා වීසා කන්සල්ටන්ට් ෆ්‍රී කියල මතක විදියට 50,000ක්
ඒ මිට්ටා මට මගේම කියල වත්කම් නෑ කියල හොර ඔප්පු හදන් වරෙන් අරව ගෙනෙන් මේව ගෙනෙන් කියල කිව්ව මම වැඩේ අල්ලල දැම්මා![]()
මම පලවෙනි පාර ඩුබායි ටුවර් එකක් යන්න ගිහින් ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්ගෙන් හොටෙල් එකක් බුක් කරා ගනන් අඩුවට සෙට් වෙච්ච හින්දා..පස්සේ යන්න දවස් දෙක තුනක් තියලා වයිරස් උනක් හැදුනා මට..එයා ටිකට් එහෙම මමම කරගත්තේ එමිරේට්ස් ඔෆිස් එකෙන්..ඒ හින්දා ඒවගේ දින වෙනස් කරන එක ප්‍රශ්නයක් උනේ නෑ..අර හොටෙල් බුකින් එක වෙනස් කරන්න බෑ කියලා (non refundable.no change) එතන ලක්ශයක් විතර නැතිඋනා..ඔන්න ට්‍රැවල් ඒජන්සි වලින් හොටෙල් බුකින් කරන්න ගියොත් වෙන දේ..උබ දන්නවද ජෙට්වින් එහෙම යුරොප් ටුවර් තියනවා..ගෲප් ටුවර්..එකෙකුට ලක්ශ 10/11 වගේ යන්නේ..මුලින් ලක්ශ හතර හමාරක් ගෙවන්න ඕනිලු..වීසා හම්බුනාම ඉතිරි ඔක්කොම ගෙවන්න ඕනි..යන්න මාසයක් විතර තියලා අසනීපයක් වත් වෙලා යන්න බෑ කිව්වොත් අර ලක්ශ 10ම ආයේ හම්බවෙන්නේ නෑලු..



mala wade mun ekka..mekath nikan drop shipping wage una neh