හොඳ ලැප්ටොප් එකක් කියපන්කො.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    එහෙනම් අවිශ්වාස කරන්න හේතුවක් නැහැනේ ලැප්ටොප් එකක් දෙන්නම් කියලා පේමන්ට්ස් මග අරිනවනම් හෝ අඩුවට වැඩ කරවගන්න හදනවනම් තමයි ප්‍රශ්නයක් වෙන්නේ.
    ow. ekane. rawattanawa wennath bane.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,104
    113
    HP ජරාවල් නං ගන්න එපා පොන්ස්. හොද Dell හරි lenovo thinkpad එකක් හරි බලලා ගෙන්නගනිං.

    ප.ලි:- සුද්දා ඕවා දුන්නා වගේ නෙවෙයි hi heshan, I'm planning to come to srilanka for a tour. Shall we meet? කියලා mail එකක් එව්ව දාට තමා උබේ උක ලෙප්ට් වෙන්නෙ 😂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,113
    113
    34
    Kalutara
    HP ජරාවල් නං ගන්න එපා පොන්ස්. හොද Dell හරි lenovo thinkpad එකක් හරි බලලා ගෙන්නගනිං.

    ප.ලි:- සුද්දා ඕවා දුන්නා වගේ නෙවෙයි hi heshan, I'm planning to come to srilanka for a tour. Shall we meet? කියලා mail එකක් එව්ව දාට තමා උබේ උක ලෙප්ට් වෙන්නෙ 😂
    ai HP moko?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,955
    1
    12,288
    113
    අදාළ නෑ නේ
    සුද්ද දැන් සෑහෙන දවසක් ඉදන් උබට ඔය ලැප් එකක් එවනව නේද? මෙච්චර කල් ගියේ මොකෝ ? :unsure: :unsure:
    btw buy a thinkpad. they typically have good build quality
     
    • Wow
    Reactions: Heshan Daminda

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    HP ජරාවල් නං ගන්න එපා පොන්ස්. හොද Dell හරි lenovo thinkpad එකක් හරි බලලා ගෙන්නගනිං.

    ප.ලි:- සුද්දා ඕවා දුන්නා වගේ නෙවෙයි hi heshan, I'm planning to come to srilanka for a tour. Shall we meet? කියලා mail එකක් එව්ව දාට තමා උබේ උක ලෙප්ට් වෙන්නෙ 😂
    HP professional model hodatama hodai. HP witharak neme godak brand (Dell, lenovo) wala consumer models sawuththui.
    HP pavilion, dell inspiron etc. ewa awul
    professional/business series lap hodai (HP ProBook, HP EliteBook, HP ZBook, Dell XPS, Dell Latitude, Lenovo thinkpad etc)
    mama personnaly HP Probook, lenovo thinkpad use karala thiyenawa. supiri.

    Mage personal HP ProBook 450 g1 eka dan almost 9 years wenawa. fingerprinter, touchpad, cd rom arenna anith okkoma wada thama. even original battery thama over 1hr wada.
    5 years withara yaddi hard eka bad sectors awa nisa ain karala ssd damma, cd rom eka ain karala 1tb hdd damma. thawa 5 years unath adinna puluwan eka.
    dan office eken dila thiyenne 11gen probook ekak. ekath supirima supiri.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    HP/Dell ඔය දෙකේ Mobile Workstations ටිකක් බලලා යවපන්.උඹ ලැප් එක කොහේ වත් උස්සන් යන්නේ නෑනේ නේද