හොඳ ලැප්ටොප් එකක් කියපන්කො.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,343
    113
    Mother Earth
    සුද්දට එන්න කියපන් ලංකාවට උබ එක්ක dinner එකක් ගන්න. ❤️ gay සුද්දෙක් ද දන්නේ නෑ නෙ. Last of us එකේ වගේ තොලක් දාල බිම ස්ට්‍රෝබෙරි වවල ස්ටෝබෙරි පාත්තිය ගාව තොලක් දාන්න පුළුවන්.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Are you insane? Based on the above conversation, I believe something fishy is going on. He may be genuinely trying to help you, but the best option is to politely decline the offer. If you accept this present, you are obliged to do whatever he asks. even though it is an immoral or financial loss to you.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මචන් ඔය කස්ටමර් කලින් කරලා දීපු වැඩවලට පේමන්ට් එහෙම හරියට කරපු විශ්වාසවන්ත කෙනෙක්ද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    මචන් ඔය කස්ටමර් කලින් කරලා දීපු වැඩවලට පේමන්ට් එහෙම හරියට කරපු විශ්වාසවන්ත කෙනෙක්ද?
    ow, kiyapu ganatath wada wadiyen deepu ekek.

    ganan wadi wage., $1000ta wada aduwen ekak yawana eka apita hondaine.
    ------ Post added on Mar 1, 2023 at 2:21 PM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ow, kiyapu ganatath wada wadiyen deepu ekek.

    එහෙනම් අවිශ්වාස කරන්න හේතුවක් නැහැනේ ලැප්ටොප් එකක් දෙන්නම් කියලා පේමන්ට්ස් මග අරිනවනම් හෝ අඩුවට වැඩ කරවගන්න හදනවනම් තමයි ප්‍රශ්නයක් වෙන්නේ.
     
    • Love
    Reactions: Heshan Daminda