හොඳ ලැප් එකක් තෝරලා දෙන්නකෝ

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    හොඳ ලැප් එකක් තෝරලා දෙන්නකෝ

    Laptop එකක් ගන්න වුවමනා වෙලා තියෙනවා මචන්ලා..
    මම Gaming වලට ලැප් එක පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් නෑ..
    2Lakh වගේ වෙනකම් වියදම් කරන්න පුළුවන්. ඒ නිසා මේ වර්ග වලින් හොඳ මොකක්ද මචන්ලා..

    > MSI GP62-6QE LEOPARD PRO
    > Apple MacBook 2016
    > Apple MacBook Air 2016
    > Apple MacBook Pro

    ඕවා වල දැනට තියෙන ගණන් එහෙමත් දන්නවනම් කියපල්ලකෝ..

    තව එකක් ලංකාවේ Apple MacBook ගන්න තියෙන තැන් මොනවද මචන්ලා ! !

    මෙන්න මේ ලැප් වල තත්ත්වෙත් කොහොමද කියන්නකෝ ..
    > Gigabyte P55K V5
    > Asus ROG G501VW
    > MSI GP62-6QE LEOPARD PRO

    තව ලංකාවේ ගන්න තියෙන හොඳ Performance තියෙන ලැප් මොනවද ?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,344
    13,225
    113
    33
    ෆින්ලන්ඩ්
    2Lakh වගේ වෙනකම් වියදම් කරන්න පුළුවන් nam..
    USA waling hoda lap 1k genapun.

    Clear kara ganan podi cuttak kanna wai..
    aeth badu quality...

    1Lak walta num lankawen ganna 1a thamai hoda...

    http://www.bhphotovideo.com/

    oya site 1n hari official site 1n hari genunna balanna.
    Mathaka aetuwa ganna kaling balanna lagadi promotions aehema have da kiyala.

    Lap 1a custom clear kara ganna kokatath hand 20000k wath tiya ganna. Lankawa ne.
    Puluwan taruk try karanna podi talk 1k dala 3000 pagawak dila wade shape kara ganna
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    itin machn gaming walata use karnnet nattam awashya deta balala gannna eka neda hoda,sallit itiri, :)