හොඳ ලෝයර් කෙනෙක් හොයාගන්න

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    හොඳ ලෝයර් කෙනෙක් හොයාගන්න

    රජයේ උසස් අද්යාපන ආයතනයකින් මට වෙච්ච අසාදාරනයකට විරුද්දව නීති පියවරක් ගන්න අවශ්‍යතාවක් තියෙනවා. එකට ගොඩක් වෙලාවට letter of demand එකක් විතරක් උනත් වැඩකරන්න ඉඩ තියෙනවා.ඔය අද්යාපන ගැටළු වලට පෙනී ඉන්න සබ්ජෙක්ට් එක දන්නා ලෝයර් කෙනෙක් තමා හොයාගන්න ඕන.මට මහලොකු සල්ලියක් නම් නැහැ මචන්ලා නමුත් තමන්ගේ වැරැද්ද අතේ පත්තුවෙලාතියෙද්දීත් උන් තීරණය ගොඩින් බේරගන්න කැමැත්තක් නැහැ.
     
    • Like
    Reactions: Rummy678

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    රජයේ උසස් අද්යාපන ආයතනයකින් මට වෙච්ච අසාදාරනයකට විරුද්දව නීති පියවරක් ගන්න අවශ්‍යතාවක් තියෙනවා. එකට ගොඩක් වෙලාවට letter of demand එකක් විතරක් උනත් වැඩකරන්න ඉඩ තියෙනවා.ඔය අද්යාපන ගැටළු වලට පෙනී ඉන්න සබ්ජෙක්ට් එක දන්නා ලෝයර් කෙනෙක් තමා හොයාගන්න ඕන.මට මහලොකු සල්ලියක් නම් නැහැ මචන්ලා නමුත් තමන්ගේ වැරැද්ද අතේ පත්තුවෙලාතියෙද්දීත් උන් තීරණය ගොඩින් බේරගන්න කැමැත්තක් නැහැ.

    Lawyers la hoya ganna amaru naha. Ona tharam Lawyers la innava. Nithi adara commission ekenuth free Lawyers la ganna puluwan.OHOMA DEVAL USAS ADYAPANA AYATHANA VALA SAMAHARA VITA VENAVA. MEETA EREHIVA, POLICE, COURTS, yanna puluwan , E vagema, adhala ayathanaye, ihala place valatah complain karanna puluwan. For example-----university grant commission ekata complain karanna puluwan. Ministry ekata complain karanna puluwan. Prime Minister ,president, Parliament Ombudsmen, tath complain karanna puluwan.
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ubata witarakda ? nethnam bahutharayakatada ? mamath danna prasidda rajaye usas adyapaanyak thiyenawa , lamai okkotama erapu :P

    මේක මචන් මටම වෙච්ච දෙයක්, දිග කතාවක්. කෙටියෙන් කියනවනම් මෙච්චරයි. මම අවුරුදු දෙකහමාරක ඩිග්රි එකක් කළා,එකේ පළමු අවුරුද්දේ විබාගේ තියෙන්නේ නොවැම්බර් ෆයිනල් එක අවුරුදු දෙකකින් එන ජනවාරි (උදා 2015 නොවැ සහ 2017 ජනවා) මට පලවෙනි අවුරුද්දේ විබාගේ කෙල උනා, පස්සේ මම ජුනියර් බැච් එකට ගහින් එලඟ අවුරුද්දේ නොඑම්බර් එකත් කරලා ඒ එක්කම ජනවාරි එකත් කරල පාස් උනා.බැලින්නම් ඉතිහාසේටම එහෙම විබාග දෙකම එකපාර ගොඩදාල තියෙන්නේ මම විතරයි( සැ.යු. අපේ සබ්ජෙක්ට් එකේ) නමුත් මෙරිට් දෙනකොට යුනියේ උන් මාව අන්තිමට දැම්ම.මම අයි කියල ඇහුවම කිව්වා මේ ආයතනයේ නීතියක් තියෙනවා ඇතුලත් වෙච්චි දවසේ ඉඳන් අවුරුදු දෙකහමාරක් ගණන් හදල එන පලවෙනි ෆයිනල් එකට පෙනී හිටියේ නැත්තම් මෙරිට් එකේ අන්තිමට දානවා කියල.
    පස්සේ මම උදාහණ එක්ක පෙන්නුවා අපේ විෂයේ නැතත් වෙන විෂය කරලා තියෙන උන්ගේ එහෙම කරලා නැහැ කියල.එතකොට ලොක්ක මට බැනල එලෙව්වා තමන් ශිෂයෙක් විදියට ඉන්නවා පණ්ඩිත නොවී කියල.පස්සේ මම ලිකිතව සියලු කරුණු පෙන්නලා ලියුමක් යැව්වා,එතකොට උන්ගේ ගෑස්‌ බැහැල කිව්වා වැරද්දක් වෙලා තියෙනවා තමයි.ඒ උනාට මේ අවුරුද්දේ ඉඳන් හරියට හැමෝටම නිතිය ක්‍රියාත්මක වෙනවා එනිසා ඉස්සරහට දිගටම මේ විදියයි කියල.නමුත් දිගින් දිගටම උන්ට ඕන එවුන්ට උන් කැමති මෙරිට් දෙනවා.මට මේකට ගේමක් ඇද්දොත් උන්ට ඇපත් නෑ.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    Lawyers la hoya ganna amaru naha. Ona tharam Lawyers la innava. Nithi adara commission ekenuth free Lawyers la ganna puluwan.OHOMA DEVAL USAS ADYAPANA AYATHANA VALA SAMAHARA VITA VENAVA. MEETA EREHIVA, POLICE, COURTS, yanna puluwan , E vagema, adhala ayathanaye, ihala place valatah complain karanna puluwan. For example-----university grant commission ekata complain karanna puluwan. Ministry ekata complain karanna puluwan. Prime Minister ,president, Parliament Ombudsmen, tath complain karanna puluwan.

    thanks for the advice machang, but in this situation i complained the highest university authority, they are scared if they correct it now they have to comphensate me for the appointments they gave me in the post grad period which is very competitive. law suit is the best solution
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මේක මචන් මටම වෙච්ච දෙයක්, දිග කතාවක්. කෙටියෙන් කියනවනම් මෙච්චරයි. මම අවුරුදු දෙකහමාරක ඩිග්රි එකක් කළා,එකේ පළමු අවුරුද්දේ විබාගේ තියෙන්නේ නොවැම්බර් ෆයිනල් එක අවුරුදු දෙකකින් එන ජනවාරි (උදා 2015 නොවැ සහ 2017 ජනවා) මට පලවෙනි අවුරුද්දේ විබාගේ කෙල උනා, පස්සේ මම ජුනියර් බැච් එකට ගහින් එලඟ අවුරුද්දේ නොඑම්බර් එකත් කරලා ඒ එක්කම ජනවාරි එකත් කරල පාස් උනා.බැලින්නම් ඉතිහාසේටම එහෙම විබාග දෙකම එකපාර ගොඩදාල තියෙන්නේ මම විතරයි( සැ.යු. අපේ සබ්ජෙක්ට් එකේ) නමුත් මෙරිට් දෙනකොට යුනියේ උන් මාව අන්තිමට දැම්ම.මම අයි කියල ඇහුවම කිව්වා මේ ආයතනයේ නීතියක් තියෙනවා ඇතුලත් වෙච්චි දවසේ ඉඳන් අවුරුදු දෙකහමාරක් ගණන් හදල එන පලවෙනි ෆයිනල් එකට පෙනී හිටියේ නැත්තම් මෙරිට් එකේ අන්තිමට දානවා කියල.
    පස්සේ මම උදාහණ එක්ක පෙන්නුවා අපේ විෂයේ නැතත් වෙන විෂය කරලා තියෙන උන්ගේ එහෙම කරලා නැහැ කියල.එතකොට ලොක්ක මට බැනල එලෙව්වා තමන් ශිෂයෙක් විදියට ඉන්නවා පණ්ඩිත නොවී කියල.පස්සේ මම ලිකිතව සියලු කරුණු පෙන්නලා ලියුමක් යැව්වා,එතකොට උන්ගේ ගෑස්‌ බැහැල කිව්වා වැරද්දක් වෙලා තියෙනවා තමයි.ඒ උනාට මේ අවුරුද්දේ ඉඳන් හරියට හැමෝටම නිතිය ක්‍රියාත්මක වෙනවා එනිසා ඉස්සරහට දිගටම මේ විදියයි කියල.නමුත් දිගින් දිගටම උන්ට ඕන එවුන්ට උන් කැමති මෙරිට් දෙනවා.මට මේකට ගේමක් ඇද්දොත් උන්ට ඇපත් නෑ.

    Channel එකකට කිව්වොත් මොකද ?:angry:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්

    Danna widiyata Re-peat karala uba 100 / 100 gaththth hamba wenne normal pass 1k thama... hema campues 1a ka ma wage...

    ube seen 1a num nodaniiee..
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    Channel එකකට කිව්වොත් මොකද ?:angry:

    තැන්ක්ස් මචෝ අදහසට නමුත් ඕකුන්ව චාටර් කල කියල මට සාදාරනය ඉටුවෙන්නේ නැහැනේ.මට ඕන මට ලැබිය යුතු දේ.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    Danna widiyata Re-peat karala uba 100 / 100 gaththth hamba wenne normal pass 1k thama... hema campues 1a ka ma wage...

    ube seen 1a num nodaniiee..

    මචන් මෙරිට් එක හදන්නේ ෆයිනල් එකේ රිසල්ට් අනුව.ෆයිනල් එක මම රිපීට් නැහැ,එක පාරින්ම පාස්. මේක හරියට ඔයා ඕ ලෙවල් දෙපාරක් කරලා තියෙන නිසා ඒ ලෙවෙල් කොච්චර හොඳට පාස් උනත් අන්තිමට දානවා කියනවා වගේනේ
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    රජයේ උසස් අද්යාපන ආයතනයකින් මට වෙච්ච අසාදාරනයකට විරුද්දව නීති පියවරක් ගන්න අවශ්‍යතාවක් තියෙනවා. එකට ගොඩක් වෙලාවට letter of demand එකක් විතරක් උනත් වැඩකරන්න ඉඩ තියෙනවා.ඔය අද්යාපන ගැටළු වලට පෙනී ඉන්න සබ්ජෙක්ට් එක දන්නා ලෝයර් කෙනෙක් තමා හොයාගන්න ඕන.මට මහලොකු සල්ලියක් නම් නැහැ මචන්ලා නමුත් තමන්ගේ වැරැද්ද අතේ පත්තුවෙලාතියෙද්දීත් උන් තීරණය ගොඩින් බේරගන්න කැමැත්තක් නැහැ.

    I know a guy whos specialized in those sort of cases.. but for the life of me I cant remember that assholes name :baffled: ... dont even ask me to cause I cannot be fucking bothered.

    anyways... i know where his house is since I did drop in one day regarding one such case.

    6.875403, 79.886904

    check on google maps ! ... go there and ask around if theres a lawyer around there and people will point you at the right direction.

    Its a deadend road and his house is at the last ! ...

    go and talk to the guy and see... hes specialized in Educational bullshit !

    hope it helps..

    btw... this guy doesnt charge too much as per my knowladge
     
    Thanks mate I’ll try