වාහන ගැන මගේ තියන දැනුම ඉතා ම අල්පයි. ඒ නිසා මට මේ වාහන කීපය අතරින් මිල දී ගන්නට සූදුසු වාහනයක් තෝරා ගන්නට අවශ්‍යයි. ගෙවන මුදලට හොඳ වටිනාකමක් තියෙන, හොඳ ආරක්ෂාවක් ඇතුව, කාලයක් හොඳින් ප්‍රශ්න නැතුව දුවන්න පුළුවන් auto transmission තියෙන මේ වාහන වලින් වඩා හොඳ තේරීම් මොනවාද? ඒ එකිනෙක ක තියෙන ගුණ දොස් මොනවාද කියලාත් දැන ගන්නට කැමතියි.
Budget එක ලක්‍ෂ 35 කට අඩුවෙන් මේ තියෙන auto වාහන අතුරෙන්,
1. Suzuki Celerio 2017
2. Perodua Axia 2017
3. KIA Picanto 2016
4. Toyota Wigo
Celerio එක ඉන්දියන් වාහනයක් නිසා මේකට ලක්ශ 30+ ගාණක් වියදම් කරන එක වටිනවාද? හොඳට වාහන ගැන දන්න කෙනෙකුත් මේ ගැන සඳහනක් කළා Celerio එකකට නොයන්න
තව Celerio එකේ gear box එකෙත් ප්‍රශ්නයක් තියෙන බවත් සඳහන් කළා. ඉතින් මේ හේතු උඩ අපි දැනට හිතේ තියාගෙන ඉන්නේ 2017 Axia එකකට යන්න. KIA Picanto එක නම් පෙනුමෙන් පොඩි පාටක් තියෙන්නේ
කොහොම නමුත් එකම ගණන් පරාසයේ තියෙන මේ වාහන 4 ගැන දැන ගන්න හිතුනේ මේවයේ හොඳ නරක මොනවද කියලා දැන ගන්න.
2nd hand market එක කොහොම නමුත් මේවයේ උපාංග වල market එක එහෙමත් තියෙනවාද කියන එක දැන ගන්න කැමතියි.