හොඳ වාහනයක්

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    වාහන ගැන මගේ තියන දැනුම ඉතා ම අල්පයි. ඒ නිසා මට මේ වාහන කීපය අතරින් මිල දී ගන්නට සූදුසු වාහනයක් තෝරා ගන්නට අවශ්‍යයි. ගෙවන මුදලට හොඳ වටිනාකමක් තියෙන, හොඳ ආරක්ෂාවක් ඇතුව, කාලයක් හොඳින් ප්‍රශ්න නැතුව දුවන්න පුළුවන් auto transmission තියෙන මේ වාහන වලින් වඩා හොඳ තේරීම් මොනවාද? ඒ එකිනෙක ක තියෙන ගුණ දොස් මොනවාද කියලාත් දැන ගන්නට කැමතියි.

    Budget එක ලක්‍ෂ 35 කට අඩුවෙන් මේ තියෙන auto වාහන අතුරෙන්,
    1. Suzuki Celerio 2017
    2. Perodua Axia 2017
    3. KIA Picanto 2016
    4. Toyota Wigo

    Celerio එක ඉන්දියන් වාහනයක් නිසා මේකට ලක්ශ 30+ ගාණක් වියදම් කරන එක වටිනවාද? හොඳට වාහන ගැන දන්න කෙනෙකුත් මේ ගැන සඳහනක් කළා Celerio එකකට නොයන්න :eek: තව Celerio එකේ gear box එකෙත් ප්‍රශ්නයක් තියෙන බවත් සඳහන් කළා. ඉතින් මේ හේතු උඩ අපි දැනට හිතේ තියාගෙන ඉන්නේ 2017 Axia එකකට යන්න. KIA Picanto එක නම් පෙනුමෙන් පොඩි පාටක් තියෙන්නේ :confused:

    කොහොම නමුත් එකම ගණන් පරාසයේ තියෙන මේ වාහන 4 ගැන දැන ගන්න හිතුනේ මේවයේ හොඳ නරක මොනවද කියලා දැන ගන්න.

    2nd hand market එක කොහොම නමුත් මේවයේ උපාංග වල market එක එහෙමත් තියෙනවාද කියන එක දැන ගන්න කැමතියි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    Toyota Wigo = Perodua Axia

    Go for a Suzuki WagonR hybrid or a Perodua Axia
    If I were you I'd go for a well-maintained 2nd hand vehicle
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    othana tikak hari hodai kiyanna puluwan KIA Picanto anith ewa okkoma cheap wahana. Toyota Wego kiyanne Peruduwa Axia ekatamane. Anemanda laksha 35k dila minissunta me wahana ganna unane :( :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගෙවන මුදලට හොඳ වටිනාකමක් තියෙන, හොඳ ආරක්ෂාවක් ඇතුව, කාලයක් හොඳින් ප්‍රශ්න නැතුව දුවන්න පුළුවන්

    එහෙම ඒවා ඔතන නෑ ලක්ශ 35ක් තියෙනවානම් ඊට අඩුවෙන් වැගන් ආර් ජපන් එකක් ගන්ඩ, ටොයොට විගෝ එක ජපන් එකක් නෙමේ , ඔයා උඩින් කියලා තියෙන ඒවා ඔක්කෝම වැගන් ආර් එකේ තියෙනවා :D:D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Celerio එක ඉන්දියන් වාහනයක් නිසා මේකට ලක්ශ 30+ ගාණක් වියදම් කරන එක වටිනවාද? හොඳට වාහන ගැන දන්න කෙනෙකුත් මේ ගැන සඳහනක් කළා Celerio එකකට නොයන්න :eek: තව Celerio එකේ gear box එකෙත් ප්‍රශ්නයක් තියෙන බවත් සඳහන් කළා. ඉතින් මේ හේතු උඩ අපි දැනට හිතේ තියාගෙන ඉන්නේ 2017 Axia එකකට යන්න. KIA Picanto එක නම් පෙනුමෙන් පොඩි පාටක් තියෙන්නේ :confused:


    වැගන් ආර් එකත් ඔය ගනන් පරාසයේ නේ තියෙන්නේ, ඒකක් ගන්ඩ ඕඅවට වඩ පෙනුමත් තියෙනවා සේෆ්ටියත් හොදයි 30+ වියදම් කරලා ඉන්දියන් මැලේසියන් අරවා මේවා ගන්ඩ එපා :no::no:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    brand new gannawanam wigo eka hodaine.. natnan mitsubishi eke tiyenawa z da mokakdo ekak