හොඳ වැඩක් පුළුවන් නම් Help එකක් දෙන්න

Oct 8, 2011
13
-4
3
Matara
හොඳ වැඩක් පුළුවන් නම් Help එකක් දෙන්න

යාලුවනේ මම youtube චැනල් එකක් පටන් ගත්තා.මේක පටන් ගන්න ප්‍රධානතම හේතු වුණේ මේකෙන් ලැබෙන සල්ලිවලින් ලංකාවේ මන්දබුද්ධික ළමයින් ට උදව් කරන්න හිතාගෙන.මම නාවික ක්ෂේත්‍රයේ වැඩ කරන නිලධාරියෙක් (seaman )පුළුවන්නම් යාලුවනේ subscribe කරන්න චැනල් එක