හොඳ වැඩේ කැRiයට!!!!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙඩින්න් එකට ඔයිට වඩා දාන්න විනීත වචනයක් ආවේ නෑ....... :dull:එළකිරියේ අපි කවුරුත් කිව්වේ ගූ වාහිනියේ අදාල මාද්‍යවේදියාට ස්වාමීන්වහන්සේගේ මේ ගිනිතබාගැනීම වලක්වන්න තිබුන කියල. රහස්පොලීසියටත් මේ පිළිබඳව මොලේ පෑදීම ගැන සතුටුවෙන අතර මූට කාටත් දැනෙන විදියේ දඬුවමක් දුන්නනම් ඔය මානසික මට්ටමින් ඉන්න අනික් ගස් බල්ලොන්ටත් මේ වගේ පාහර වැඩක් කරන්න කලින් දෙපාරක් හිතන්න සිදුවෙයි.:dull:

    byEocDP.jpg

    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ කමෙන්ට් දාන අල් බයික් කියන එකාගේ ඇත්ත නම ගසාලි. ඕකා ගාල්ලේ එකෙක් ( අර මැට්ටා කියන එකා වගේම :S ) ඕකා සිංහල එවුං එක්ක ඒ කාලේ ඉඳලම තරහයි. ඕකා ගාල්ලේ ටව්න් එක මැද්දෙදි පොර ටෝක් දෙන්න ගිහින් ගාල්ලේ පොලිසියේ එවුංගෙං කන පුරෝලා කාලා, කූඩුවේ ලැගපු එකෙක් :P:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැක්ක නැති උන් සමාවෙයල්ලා...:dull:. මම පලවෙනිපාරට ඒ සයිට් එකෙන් කොපි පේස්ට් කළේ. ෆොන්ට් එකේ අවුලක් වෙන්න ඕන. ඕන් ස්ක්‍රීන් ප්‍රින්ට් එකක් දැම්ම. බම්ප් කරපු, ස්ක්‍රීන් ප්‍රින්ට් දාල මාව ගොඩදාපු ඔක්කෝටම ස්තූතියි.;)
     
    • Like
    Reactions: YoungWeezy

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මැරෙනවා කියන ගොඩක් අය මැරෙන්නේ නැහැ .....උබලට එහෙම අය හම්බවෙලා නැද්ද? මේකත් එහෙම කියල හිතෙන්න ඇති.......මිනිහ ජොබ් එක කරලා තියෙන්නේ .....සදාචාරාත්මක වැරද්දක් උනාට නීතියෙන් එක වැරද්දක් වෙයි කියලහිතන්න අමාරුයි
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මැරෙනවා කියන ගොඩක් අය මැරෙන්නේ නැහැ .....උබලට එහෙම අය හම්බවෙලා නැද්ද? මේකත් එහෙම කියල හිතෙන්න ඇති.......මිනිහ ජොබ් එක කරලා තියෙන්නේ .....සදාචාරාත්මක වැරද්දක් උනාට නීතියෙන් එක වැරද්දක් වෙයි කියලහිතන්න අමාරුයි

    Anika TV eken hitiye nattam maybe hamuduruwo ginitiyaganna ekak na
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මැරෙනවා කියන ගොඩක් අය මැරෙන්නේ නැහැ .....උබලට එහෙම අය හම්බවෙලා නැද්ද? මේකත් එහෙම කියල හිතෙන්න ඇති.......මිනිහ ජොබ් එක කරලා තියෙන්නේ .....සදාචාරාත්මක වැරද්දක් උනාට නීතියෙන් එක වැරද්දක් වෙයි කියලහිතන්න අමාරුයි
    :yes::dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    reputation_neg.gif
    හොඳ වැඩේ කැRiයට!!!! 05-27-2013 03:26 PM rattarange ata lowana eka Mind your language.
    තුන්කාලේ ඌරු බිජ්ජෙක්ට හිත රිදිල...... අනුන්ගේ ත්‍රෙඩ් වලට හොට නොදා කොන හොයන් වරෙන්....

    මාධ්‍යවේදියාට නීතිමය ගැටලුවක් නෑ තමයි. අනික මේ වීඩියෝව මගින් හාමුදුරුවන්ගේ අභිප්‍රාය මොකක්ද කියල පැහැදිලිව කියල තියෙනව.( නැත්තන් මිනිස්සු මේ ගිනිතබාගැනීමට මොකක් හරි අවලං කතාවක් කියයි.) ඒත් මේ සැලසුම් සහගත පටිගතකිරීම ශිශ්ඨ සමාජයක් තුල කොතරම්දුරට සදාචාරසම්පන්නද කියනදේ තව වරක් කල්පණාකලයුතුයි. මේ පටිගතකිරීම අහඹු පටිගතකිරීමක්නම් මේ කතාව මීට හාත්පසින් වෙනස් වෙන්න තිබුන.:rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: P789

    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    mata oka hamba unoth ata galawala nahaya asse gahanawa. yako janamadya kiyala kiyala thamange putha ohoma marenna yanawanan balan indida oka. okawa ithuru karanna honda na.
     
    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    reputation_neg.gif
    හොඳ වැඩේ කැRiයට!!!! 05-27-2013 03:26 PM rattarange ata lowana eka Mind your language.
    තුන්කාලේ ඌරු බිජ්ජෙක්ට හිත රිදිල...... අනුන්ගේ ත්‍රෙඩ් වලට හොට නොදා කොන හොයන් වරෙන්....

    මාධ්‍යවේදියාට නීතිමය ගැටලුවක් නෑ තමයි. අනික මේ වීඩියෝව මගින් හාමුදුරුවන්ගේ අභිප්‍රාය මොකක්ද කියල පැහැදිලිව කියල තියෙනව.( නැත්තන් මිනිස්සු මේ ගිනිතබාගැනීමට මොකක් හරි අවලං කතාවක් කියයි.) ඒත් මේ සැලසුම් සහගත පටිගතකිරීම ශිශ්ඨ සමාජයක් තුල කොතරම්දුරට සදාචාරසම්පන්නද කියනදේ තව වරක් කල්පණාකලයුතුයි. මේ පටිගතකිරීම අහඹු පටිගතකිරීමක්නම් මේ කතාව මීට හාත්පසින් වෙනස් වෙන්න තිබුන.:rolleyes:

    wadak na ban katha karala. thuttu dekata minihek maraganna puluwan ewun inna ratak wela ban :(
     
    • Like
    Reactions: LINDA_ADERSON_22