හොඳ ස්කූටරයක් for daily use මචංලා මට දවස ගානේ 45km විතර වැඩට යන්න හොඳ ස්කූටර් එකක් කියන්න. Use කරපු අයගේ Comments මොනවද... මොකක්ද හොඳ? Honda Dio eka hodaida ?