හොඳ ස්කූටරයක් for daily use

geek

Member
Feb 20, 2011
50
3
0
හොඳ ස්කූටරයක් for daily use

මචංලා මට දවස ගානේ 45km විතර වැඩට යන්න හොඳ ස්කූටර් එකක් කියන්න. Use කරපු අයගේ Comments මොනවද... මොකක්ද හොඳ? Honda Dio eka hodaida ?
 
wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    මචංලා මට දවස ගානේ 45km විතර වැඩට යන්න හොඳ ස්කූටර් එකක් කියන්න. Use කරපු අයගේ Comments මොනවද... මොකක්ද හොඳ? Honda Dio eka hodaida ?
    honda ekath hodai thawa tvs scooty pep aketh hodai.mama dakka abans ad akak danawa 5yrs warranty hero scooter akaka ai ban scooter akak ma hoyanne ct100 wage try kaloth mokada 2nd hand market aka ehemath hodai.scooty main road wala yanna echchara hoda nahaban bus karayoi container karayangen puduma wadayak thiyenne.