හොඳ සුදු යකඩ කියුබන් චේන් එකක් බ්‍රේස්ලට් එකක් ගන්න හොඳ තැනක් නැද්ද? නිකල් ප්ලේටින් කරපු තඹ ලෝකඩ ජරාවල් නෙමේ ඔරිජිනල් සුදු යකඩ එකක්?
සමහරුන්ට මොකක් ඇන්දත් පොෂ් පාටට පේනවඅඩුකුලේ fashion![]()

පේමන්ට් එකේ තියෙන මෙන්න මේව නම් අඩු කුලේඅඩුකුලේ fashion![]()
රැවුල් කොණ්ඩ මෝස්තරත් බලපානව සෑහෙන. දැන් ලංකාවෙ ට්‍රෙන්ඩින් හෙයාකට් ගොඩක් අඩුකුලේ ලුකිං එව්ව තමයි.සමහරුන්ට මොකක් ඇන්දත් පොෂ් පාටට පේනව
මම නම් මොකක් ඇන්දත් අඩු කුලේ ලුක් බන්![]()
price wadi neh. therumak na neda gold nam kamak na thawa.Silver gannako
රැවුල් කොණ්ඩ මෝස්තරත් බලපානව සෑහෙන. දැන් ලංකාවෙ ට්‍රෙන්ඩින් හෙයාකට් ගොඩක් අඩුකුලේ ලුකිං එව්ව තමයි.
price wadi neh. therumak na neda gold nam kamak na thawa.
------ Post added on Sep 26, 2024 at 8:56 PM
dn nm ita wada wadi athi bn. silver muddak hadewwa masekata dekakata kalin, 10k una. mn baluwe uparima 3kata wage.Loku gank na neda. Mn gtta ekak 15kata wage
කාලෙකින්... එල එල...
dn nm ita wada wadi athi bn. silver muddak hadewwa masekata dekakata kalin, 10k una. mn baluwe uparima 3kata wage.
![]()
------ Post added on Sep 27, 2024 at 8:03 PM