හොඳ හාඩ් එකක් ගන්න උදව් !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
හොඳ හාඩ් එකක් ගන්න උදව් !

මචංස් ලා..
මට දැනගන්න ඕනෙ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ හාඩ් එකක් තෝරගන්න විදිහ ගැන..

දැන් පාවිච්චි කරන්නෙ සැම්සුන්ග් හාඩ් එකක්.. SAMSUNG SP0842N ATA Device
ඕක තමා මොඩ්ල් එක.. 80GBයක්.. ඕක 2008 මැයි ඉඳන් පාවිච්චි කරනව..
හැබැයි ලඟකදි ඉඳල හාඩ් ඩිස්ක් එක පාවිච්චි කරනකොට (ෆයිල් කියෝනකොට, අර ටාස්ක් මැනේජර් එකේ HD යූසේජ් එක 100% විතර නඟින්නෙ) ක්‍රීක් ගාල සද්දයක් එක දිගට ඇහෙනව. දැන් අවුරුදු 06ක් වෙනව මේ හාඩ් එකට..

ඒත් සැම්සුන්ග් ම 320හාඩ් එකක් ගැහුව 2010දි විතරක්.. ඒ හාඩ් එක අවුරුදු තුනක් විතර තමා පාවිච්චි කරන්න හම්බවුනේ.. එච්චරත් නැද්ද මන්ද.. එක පාරට වැඩ කර කර ඉන්න ගමං පෙන්නන්නෙ නැතුව ගිහිං ටික කාලයක් ගිහිල්ල වැඩ කරන්නෙම නැතුව ගියා..

හාඩ් දෙකම සැම්සුන්ග්.. එකක් අවුරුදු 06+ අනික අවුරුදු 03-..
ඇයි එකම බ්‍රෑන්ඩ් එකෙන් එන හාඩ් සමහරක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙත්, තවත් සමහරක් ඉක්මනටම කෙලවෙන්නෙත් ?

හාඩ් එකක් ගන්න ගියාම අපි කොහොමද දැනගන්නෙ ගන්න හාඩ් එක වැඩිකාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ එකක්ද, නැත්තං ලේසියෙන්ම කෙලවෙලා යන බාල බඩුවක්ද කියල ?

මේ හාඩ් එකටත් කෙලවීමේ නිමිති පහල වෙලා වගේ දැනුනු නිසයි කෙලවෙන්න කලින් මේක දැම්මෙ..
ඔය ක්ෂේත්‍රයෙ වැඩ කරන අය එහෙම එලකිරි ඇතිනෙ.. :)
උදව් වලට සලකමි.. :)
 
  • Like
Reactions: ftthushara

TYGRA

Member
May 7, 2014
106
24
0
36
Kadawatha
hard disk wala hondama brand 2 thamai maxtor & hitachi....loweth na...supirima badu....mamanam personally samsung badu kisi ekak use karanne naa..baala badu saha un technology horu..eth mona karannada ithin market eka allala thiyenne un ne...ape ewunuth ithin puka didi gannawa...danna ayagen ahala balahan Samsung DVD rom ekakui ASUS hari SONY hari DVD rom ekak use karanna puluwan kaale athara wenasa...
 
  • Like
Reactions: markhaloce

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
hard disk wala hondama brand 2 thamai maxtor & hitachi....loweth na...supirima badu....mamanam personally samsung badu kisi ekak use karanne naa..baala badu saha un technology horu..eth mona karannada ithin market eka allala thiyenne un ne...ape ewunuth ithin puka didi gannawa...danna ayagen ahala balahan Samsung DVD rom ekakui ASUS hari SONY hari DVD rom ekak use karanna puluwan kaale athara wenasa...

හිටාචි ජපන් නෙ.. ? ලඞ්කාවෙ කව්ද හිටාචි ඩීලර්ස් ල ඉන්නෙ ? මගෙ නම් සැම්සුන්ග් ඩීවීඩී රයිටරේ අවුරුදු 06යි.. දැන් නං ටික ටික ලෙඩ දෙනව..
 
ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    Hitachi ElaaZ

    hitachi-hds721010kla330-pers.jpg
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Hitachi ElaaZ

    hitachi-hds721010kla330-pers.jpg

    හිටාචි වල බාල බඩු එහෙම එන්නෙ නැද්ද බං ? තර්ඩ් ක්ලාස් ඒව එන්නෙ නෑ නේද ? ලඞ්කාවෙ හිටාචි ඩීලර්ස් ල කව්ද ඉන්නෙ ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Mamanam kiyanne Seagate or WD ganna kiyala. :)

    WD සයි ට් එක පීරුව. :( උන්ගෙ එක ඒජන්ට් කෙනෙක්වත් ලඞ්කාවෙ නෑනෙ.. එහෙම වෙනකොට ගන්න බයයි.. ඒ නමින් චයිනිස් බාල ඒව දාලද කියල ශුවර් නෑනෙ බං :/
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,789
    113
    KALUTHARA
    hitachi hari nad ban segate wd tam hoda net eke rating balapan onnenam hichci uba kiyapu lede enawa passe sadde.man use karanne 1tb hitchi ekak.mage ekth sadde enawa
     
    • Like
    Reactions: markhaloce

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    WD සයි ට් එක පීරුව. :( උන්ගෙ එක ඒජන්ට් කෙනෙක්වත් ලඞ්කාවෙ නෑනෙ.. එහෙම වෙනකොට ගන්න බයයි.. ඒ නමින් චයිනිස් බාල ඒව දාලද කියල ශුවර් නෑනෙ බං :/

    ලඞ්කාවෙ කිසිම හාර්ඩ් ඩිස්ක බ්‍රෑන්ඩ් එකකට ඔෆීෂියල් ඩිලර් ල නැද්ද කොහෙද.
    මේ දිනවල ගන්න තියෙන්නේ WD & Toshiba (Re badged Hitachi?)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    hitachi hari nad ban segate wd tam hoda net eke rating balapan onnenam hichci uba kiyapu lede enawa passe sadde.man use karanne 1tb hitchi ekak.mage ekth sadde enawa

    ලඞ්කාවෙ කිසිම හාර්ඩ් ඩිස්ක බ්‍රෑන්ඩ් එකකට ඔෆීෂියල් ඩිලර් ල නැද්ද කොහෙද.
    මේ දිනවල ගන්න තියෙන්නේ WD & Toshiba (Re badged Hitachi?)

    WD, Hitachi , Seagate, Maxtor HDD niyamai machan...

    හිටාචි බ්‍රෑන්ඩ් එක නං ජෝන් කීල්ස් ල ගෙන්නනව... ජෝන් කීල්ස් ලගෙ ඒජන්ට්ස් ල ඉන්නෙ හැතැප්ම ගනං දුරනෙ :/ WD වලට එකම ඒජන්ට් කෙනෙක්වත් නෑ.. ඒ නිසා ගන්න භයයි බං.. ඊබේ වලිං ගෙන්නල දෙනවද දන්නෙත් නෑ... ඒ නිසා හිටාචි ගන්න තීරණේ කලා..
    රේටින්ග්ස් වල නම් උඩින්ම තියෙන්නෙ සැම්සුන්ගෙ බං :O රේටින්ග්ස් සැම්සුන්ග් එකෙන් සල්ලි දීල හදනවද දන්නෙත් නෑ..
    හිටාචි 160ක් කීයක් විතර වෙයිද බං ?

    අදට රෙප් ඉවරයි.. පවිත්‍ර යූකේගෙ ඉඳන් හෙට රෙප් දෙන්නං..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,666
    5,789
    113
    KALUTHARA
    160 nam tiyenawad dannet na ban.pc house shop walin nam ganna epa.warannt illla le kopa karaganna wenne awulak awoth.hoda shop ekakin ganna balala .good luck
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    හිටාචි බ්‍රෑන්ඩ් එක නං ජෝන් කීල්ස් ල ගෙන්නනව... ජෝන් කීල්ස් ලගෙ ඒජන්ට්ස් ල ඉන්නෙ හැතැප්ම ගනං දුරනෙ :/ WD වලට එකම ඒජන්ට් කෙනෙක්වත් නෑ.. ඒ නිසා ගන්න භයයි බං.. ඊබේ වලිං ගෙන්නල දෙනවද දන්නෙත් නෑ... ඒ නිසා හිටාචි ගන්න තීරණේ කලා..
    රේටින්ග්ස් වල නම් උඩින්ම තියෙන්නෙ සැම්සුන්ගෙ බං :O රේටින්ග්ස් සැම්සුන්ග් එකෙන් සල්ලි දීල හදනවද දන්නෙත් නෑ..
    හිටාචි 160ක් කීයක් විතර වෙයිද බං ?

    අදට රෙප් ඉවරයි.. පවිත්‍ර යූකේගෙ ඉඳන් හෙට රෙප් දෙන්නං..

    160 දැන් නැහැ 500 තම අන්තිම තියෙන්නේ සැම්සුන් 4y තම ඉට වඩා අමාරුයි මමනම් දවසට hdd ඒකක විතර අනිවාර්යෙන් අයින් කරනවා දැන් අලුතින් ඒන WD ,seegate ඒවත් sure නැහැ
     
    Last edited:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    mamath dan tika davasaka indan HDD ekak hoya hoya hitiye... elakiriye kattiyanam kiuve WD ganna kiyala.... 2TB Rs.13500... meeta vada aduvata thiyenavada? (Malabe eka shop ekakin nam kiuva 9500ta dennam kiyala aluth stock eka avama,me sathiye....)

    danata Samsung 160k use karanne... 5yrs valata vadi dan, mageth usage 100% thamai on karapu vele indan....:lol: akai aluth ekakata yanna baluve...

    toshiba & samsung honda na kiyanne ai banz...

    Uraj mahatha langa HDD nathda dan na........... PM ekak danna ona :lol:
     
    • Like
    Reactions: markhaloce