හොඳ හාඩ් එකක් ගන්න උදව් !

Nov 11, 2009
1,429
111
0
කොමට කෙලවුනත් බං හොඳ හාඩ් එකක් ගත්තාම හාඩ් එකවත් ඉතුරුයිනෙ.. එතකොට අනික් කෑලි වලත් හොඳ එව්ව දාගන්නව :D
අනේ මන්ද... :rolleyes:


ටෙක්සෝන් බාක්ලේස් :/ රට්ටු කියන කතා එක්ක ඔය තැන් වලට යන්න භයයි බං.. ජෙනුයින් කියල චයිනිස් එකක් දුන්නොත් ආයෙ උන්ට දෙන්නද ?
යකෝ, මම TECHZONE/BARCLAYS ගැන කීවෙ නෑ. මම කීවෙ අහවල් උත්තරයෙ ඔන්න ඔය කොටහ ගැන... :frown:
එහෙනං කොල්ලො, WESCOM INFORMATION TECHNOLOGY එකයි, WESTERN DIGITAL COMPUTERS එකයි කොහොමැයි? ඒ වුණත් දුරයි ද? :confused:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
යකෝ, මම TECHZONE/BARCLAYS ගැන කීවෙ නෑ. මම කීවෙ අහවල් උත්තරයෙ ඔන්න ඔය කොටහ ගැන...

ඒත් දුරයි බං :/ කිරිබත්ගොඩ දළුගම වගේ අවටින් ගන්න කියල තමා බැලුවෙ..
 
Nov 11, 2009
1,429
111
0
http://en.wikipedia.org/wiki/List_of_defunct_hard_disk_manufacturers

umbala issara gaththa brands den ene na

company 3k thamai hdd market eka run karanne
Seagate,Toshiba, Western Digital
ඉතිං, අහවල් කාරණාව ගැන මම කලියෙන් ම කීව නෙව. ඔය උත්තරය සීරුවෙන් කියෙව්වොතින් බලාගන්න හැකි. :yes:
http://www.elakiri.com/forum/showpost.php?p=16649753&postcount=23
 
Nov 11, 2009
1,429
111
0
අම්මට හුඩු :O හිටාචි එක වෙස්ටර්න් ඩිජිටල් එකට විකුණලනෙ.. :O
අනේ යකෝ... දැන් ද දන්නෙ...? :rofl:

සේරටම කලියෙන්, උදව් ඉල්ලන් එළකිරියෙ නූලක් ගෙතුවහම, ඒ වෙනුවෙන් දෙන උත්තර හරි-හැටි කියවනව හොඳා...
:nerd:

මේ නූල වෙනුවෙන් මම දුන්නු මංගල උත්තරය ඇතුළෙ ඔය ඉස්මතු කොරල තියෙන හරිය සීරුවෙන් කියවන්නකො. MAXTOR ට, SAMSUNG ට, HITACHI ට මක්කැයි වුණේ යන්න
යි, දැන් HDD ලෝකය ට අරක් ගෙන ඉන්නෙ කවුදෑ යන්නයි තක්කෙටම කියල ඇති ඕං... :yes:
First, I wanna fuck SAMSUNG. It's a holy shit. The real world knows that. Plus, it screwed the hell outta me in every way. :growl:

Next, it's 'bout HITACHI. It runs too loud like an old Eddystone steam engine, but still better than SAMSUNG however. :rofl:

Now, let's choose the right ones. Of course, they're; #1 for WESTERN DIGITAL (WD) & #2 for SEAGATE. :)

They're known for solidity & long life. They run smoothly without making horrible noises. They perform efficiently, saving your time as well as boosting up the speed of your computer work. They won't get you in trouble time by time like others. In fact, they're the best. Techies recommend 'em. :cool:

Formerly, MAXTOR was staying at #2, holding SEAGATE at #3. But, SEAGATE became #2 for the first time, after acquiring MAXTOR in 2006 & SAMSUNG in 2011. :yes:

Wait! Is SAMSUNG now a SEAGATE one...? No. SAMSUNG is just a subsidiary of SEAGATE, but it's crappy quality is still maintained by itself. :baffled:

In 2012, WESTERN DIGITAL acquired HITACHI, so there's no HITACHI anymore. :no:

Actually, WESTERN DIGITAL & SEAGATE including TOSHIBA are the survivors of HDD world. But, no way TOSHIBA is worth considering #3, comparing to WESTERN DIGITAL & SEAGATE. So, there's indeed nothing at #3. :rolleyes:

Outta 'em all, I'd highly recommend you to buy WESTERN DIGITAL. When you buy a HDD, you should mainly consider 'bout its cache, cos the larger the cache is, the faster the HDD is. Therefore, WESTERN DIGITAL brings you its ultimate performer, WD BLACK (previously CAVIAR BLACK), that runs on 6 Gbps interface, with 64 MB of cache. The series is available from 500 GB to 4 TB. :cool:

Unfortunately, there are no official distributors for WESTERN DIGITAL or SEAGATE in Sri Lanka, but you can buy 'em at TECHZONE or BARCLAYS. I assure you that these are trustworthy places to buy all of your computer needs. :)

Plus, if you're deeply in need of WESTERN DIGITAL, then you can go to WESCOM INFORMATION TECHNOLOGY or WESTERN DIGITAL COMPUTERS (Don't be messed up with this name, as it has no relation to the HDD brand.), cos they're the non-official agents of WESTERN DIGITAL in Sri Lanka. :yes:

For WESCOM INFORMATION TECHNOLOGY & WESTERN DIGITAL COMPUTERS, I gave you the links of their official Websites, only to show you their contact details. Otherwise, not to show you the content, as those Websites aren't properly being maintained, therefore suffering from lack of info. :oo:

DISCLAIMER: I'm not a promoter for any of the above mentioned companies at all. :D
 
Last edited:
Nov 11, 2009
1,429
111
0
ඒත් දුරයි බං :/ කිරිබත්ගොඩ දළුගම වගේ අවටින් ගන්න කියල තමා බැලුවෙ..
ආ... ඒ මිසක්ක... :rolleyes:
කිරිබත්ගොඩ නං කොල්ල ඉන්නෙ, නුවර පාරෙ TECHNO LANKA, නැතිනං, EVIDENT COMPUTERS, එතකොට, කැලණිය, දළුගම පැත්තෙ MY COMPUTER, නැතිනං TNK SOLUTIONS හෙම හෝදිසි කෙරුවෙ නැතිවද? :confused:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අනේ යකෝ... දැන් ද දන්නෙ...?

සේරටම කලියෙන්, උදව් ඉල්ලන් එළකිරියෙ නූලක් ගෙතුවහම, ඒ වෙනුවෙන් දෙන උත්තර හරි-හැටි කියවනව හොඳා...

මේ නූල වෙනුවෙන් මම දුන්නු මංගල උත්තරය ඇතුළෙ ඔය ඉස්මතු කොරල තියෙන හරිය සීරුවෙන් කියවන්නකො. MAXTOR ට, SAMSUNG ට, HITACHI ට මක්කැයි වුණේ යන්නයි, දැන් HDD ලෝකය ට අරක් ගෙන ඉන්නෙ කවුදෑ යන්නයි තක්කෙටම කියල ඇති ඕං...

අඩේ එහෙනං ඉතිං ගන්න තියෙන්නෙ ws ම තමා..

ආ... ඒ මිසක්ක...
කිරිබත්ගොඩ නං කොල්ල ඉන්නෙ, නුවර පාරෙ TECHNO LANKA, නැතිනං, EVIDENT COMPUTERS, එතකොට, කැලණිය, දළුගම පැත්තෙ MY COMPUTER, නැතිනං TNK SOLUTIONS හෙම හෝදිසි කෙරුවෙ නැතිවද?

සෝදිසි කරන්න යන්න වෙලාවක් හම්බවුන්නෑ බං. උන්ගෙ ඊමේල් ටික හොයාගෙන ඊමෑලක් දැම්ම.. :/ උන් තාම ඒව කියවලවත් නැද්ද කොහෙද.. නමට විතරයි ඊමෑල්..
 
Nov 11, 2009
1,429
111
0
අඩේ එහෙනං ඉතිං ගන්න තියෙන්නෙ ws ම තමා..
මොන මගුලක් ද යකෝ WS...? ඔය කියන ජාතිය ගැන මේ අදමයි ඇහුවෙ ඕං... :oo:

සෝදිසි කරන්න යන්න වෙලාවක් හම්බවුන්නෑ බං. උන්ගෙ ඊමේල් ටික හොයාගෙන ඊමෑලක් දැම්ම.. :/ උන් තාම ඒව කියවලවත් නැද්ද කොහෙද.. නමට විතරයි ඊමෑල්..
අනේ කොල්ලො, මේ ලංකාවෙ මොන විද්‍යුත් තැපැල් (e-mail) ද...? සල්ලි ඩිංගක් විසි කොරල ඇමතුව නං මොකෝ...? :eek:
ඕං එහෙනං, අර කියාපු තැන් වල දුරකථන අංක... :)

TECHNO LANKA - 0112 911 138
EVIDENT COMPUTERS - 0112 907 852 / 0714 851 148
MY COMPUTER - 0112 916 795 / 0115 048 954/5
TNK SOLUTIONS - 0112 909 898 / 0727 909 898
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අනේ කොල්ලො, මේ ලංකාවෙ මොන විද්‍යුත් තැපැල් (e-mail) ද...? සල්ලි ඩිංගක් විසි කොරල ඇමතුව නං මොකෝ...?
ඕං එහෙනං, අර කියාපු තැන් වල දුරකථන අංක...

TECHNO LANKA - 0112 911 138
EVIDENT COMPUTERS - 0112 907 852 / 0714 851 148
MY COMPUTER - 0112 916 795 / 0115 048 954/5
TNK SOLUTIONS - 0112 909 898 / 0727 909 898

අන්න ඒකනෙ අවුල :/ කඩේ කොම්පියුටර් ශොප්.. ලොකුවට ඊමේළ් එකත් දාල.. ඒත් ඊමේල් එකක් දැම්මාම රිප්ලයි නෑ..
 
Nov 11, 2009
1,429
111
0
අන්න ඒකනෙ අවුල :/ කඩේ කොම්පියුටර් ශොප්.. ලොකුවට ඊමේළ් එකත් දාල.. ඒත් ඊමේල් එකක් දැම්මාම රිප්ලයි නෑ..
ඉතිං කොල්ලො, ඒ නිසාවෙන් තමයි කීවෙ අමතන්න කියල. :yes:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Are these prices sky high?

Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps - 9,500/= with 2 Years Warranty
Western Digital Blue 500GB 7200RPM SATA 6Gbps - 7,500/= with 2 Years Warranty

Local distributor for WD is Electro Cheval Lanka.


:/ අයි ඩිඩ්න්ට් රියලයිස් දිස් බිෆෝ දැට් මයි මදර්බෝඩ් ඔන්ලි කන්ටේන්ස් 3.0gbps සීරියල් ATA පෝට්ස්.. :/ දෙයාෆෝ අයි ඩෝන්ට් තින්ක් WD බ්ලූ ආඩ් ඩ්‍රයිව්ස් වුඩ් සපෝට් විත් මයි මදර්බෝඩ්.. :'(
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    :/ අයි ඩිඩ්න්ට් රියලයිස් දිස් බිෆෝ දැට් මයි මදර්බෝඩ් ඔන්ලි කන්ටේන්ස් 3.0gbps සීරියල් ATA පෝට්ස්.. :/ දෙයාෆෝ අයි ඩෝන්ට් තින්ක් WD බ්ලූ ආඩ් ඩ්‍රයිව්ස් වුඩ් සපෝට් විත් මයි මදර්බෝඩ්.. :'(
    SATA 2 and 3 are backward compatible.
    also i dont think a WD blue will even saturate the 3Gbps bandwidth (SATA 2 standard),
    so no issue with SATA 2 unless you are going to use a high end SSD.
     
    Nov 11, 2009
    1,429
    111
    0
    Are these prices sky high?

    Western Digital Blue 1TB 7200RPM SATA 6Gbps - 9,500/= with 2 Years Warranty
    Western Digital Blue 500GB 7200RPM SATA 6Gbps - 7,500/= with 2 Years Warranty

    Local distributor for WD is Electro Cheval Lanka.
    Anei Pawu...! :(
    In Western Digital HDDs for PCs, WD Blue is the low level (good). WD Green is the medium level (better). WD Black is the high level (best). :yes:
    So, you can buy the best HDD for a PC, WD Black 1TB with 64 Mbps cache, that runs on 6Gbps interface for Rs. 9,000. :lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    SATA 2 and 3 are backward compatible.
    also i dont think a WD blue will even saturate the 3Gbps bandwidth (SATA 2 standard),
    so no issue with SATA 2 unless you are going to use a high end SSD.


    යූ මස්ට් බී ටෝකින්ග් අබෞට් සාට පෝට්ස්.. ඔෆ් කෝස් දේ කුඩ් බී බෑක්වර්ඩ් කම්පැටිබ්ල්.. බට් මයි මදර්බෝඩ් හෑස් සාට 1 පෝට්ස් :/
     
    Nov 11, 2009
    1,429
    111
    0
    පිස්සු කෙලින්න එපා කොල්ලො. :angry:
    කොයි හැටි කීවත් වටහ ගන්නෙ නෑ නෙව. යකෝ, මම කලියෙන්ම කීව නොවැ, තගෙ අම්ම ගෙ, ඒ කීවෙ, මව් පුවරුවෙ (motherboard) ශ්‍රේණිගත ප්‍රගත තාක්‍ෂණ සම්බන්ධනයෙ (Serial Advanced Technology Attachment / SATA) අතුරු මුහුණත (interface) කොහොමැයි යන්න, HDD ය
    තගෙ අම්ම ට අනුසාරී (compatible) ද යන්න ට අදාළ වෙන්නෙ නැහැ කියල. :frown:
    ඉතිං කොල්ලො, SATA port තියෙනව නං අර කියාපු WD එකට යන්න හැකි නෙව. HDD එකේ වැඩ-කිඩ HDD එක බලාගනීවි. MB එක අදාළ වෙන්න නෑ කොල්ලො. :cool:
    ඇරත්, 3Gbps යන්නයි, 6Gbps යන්නයි එකිනෙක පෑහෙනව කොල්ලො. :yes:

    අර "නටන්න බැරි උන්දැ ට පොළොව ඇදයි." කියන්න වගේ, ඔය කියාපු HDD ය ගන්න සල්ලි නැතිනං, කරබාන හිටිං කොල්ලො. :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යූ මස්ට් බී ටෝකින්ග් අබෞට් සාට පෝට්ස්.. ඔෆ් කෝස් දේ කුඩ් බී බෑක්වර්ඩ් කම්පැටිබ්ල්.. බට් මයි මදර්බෝඩ් හෑස් සාට 1 පෝට්ස් :/
    well you have mentioned 3Gbps and it is the standard max bandwidth throughput for SATA 2. SATA 1 has maximum speed of 1.5 Gbps. SATA 2 is backward compatible with SATA 1
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :O ඒ කියන්නෙ සාට1 පෝට් තියෙන මේ මදර්බෝඩ් එකට සාට2 හාඩ් ගහල පාවිච්චි කරන්න පුළුවන්ද ? :O