හොඳ හාඩ් එකක් ගන්න උදව් !

Nov 11, 2009
1,429
111
0

:O අම්මට හුඩු.. ඕක ගහල තිබ්බෙ මොන කොමකටද ? පෙන්ටියම් 2 ද ? :O
මොකෝ, තවම HDD යක් ගත්තෙ නැතෙයි...? :rolleyes:
කොහොමින් හරි, ඔය කොම ට කෙළවෙන්න කලියෙන් ගන්නව හොඳා... නැතිනං, HDD ය තියේවි. ගහන්න කොම නොතියේවි.
:rofl:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මොකෝ, තවම HDD යක් ගත්තෙ නැතෙයි...?
කොහොමින් හරි, ඔය කොම ට කෙළවෙන්න කලියෙන් ගන්නව හොඳා... නැතිනං, HDD ය තියේවි. ගහන්න කොම නොතියේවි.

තාම ගත්තෙ නෑ බං.. මූල්‍යමය ප්‍රතිපාදන හම්බුවෙන්නෙ මේ තියෙන හාඩ් එකට කෙලවුනාම.. තාම සද්දෙ විතරයි. වැඩ. :D කෙලවුනාට පස්සෙ එලකිරි එන්න විදිහක් නැතිනිසයි කල්තියාම ඇහුවෙ.
 
Nov 11, 2009
1,429
111
0
තාම ගත්තෙ නෑ බං.. මූල්‍යමය ප්‍රතිපාදන හම්බුවෙන්නෙ මේ තියෙන හාඩ් එකට කෙලවුනාම.. තාම සද්දෙ විතරයි. වැඩ. :D කෙලවුනාට පස්සෙ එලකිරි එන්න විදිහක් නැතිනිසයි කල්තියාම ඇහුවෙ.
රෙද්දෙ කෙලපි...! එහෙමද සිද්ධිය...? :oo:
කලියෙන් කියන්න එපායැ. මම හිතුව කොල්ල මේ හැටි නූල අදින්නෙ, කොල්ල මානසික රෝගියෙක් දෑ කියල.
:D
එහෙනං, හීන් සීරුවෙ HDD ය ගන්නකො. :)
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
රෙද්දෙ කෙලපි...! එහෙමද සිද්ධිය...?
කලියෙන් කියන්න එපායැ. මම හිතුව කොල්ල මේ හැටි නූල අදින්නෙ, කොල්ල මානසික රෝගියෙක් දෑ කියල.
එහෙනං, හීන් සීරුවෙ HDD ය ගන්නකො.

arachnophobia ව නම් තියේ.. ඒ අනුව ඉතිං මානසික රෝගියෙක් තමා :v